Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මෙල්බන්හි ජනප්‍රිය සමාජ මාධ්‍ය විකට ශිල්පීන් දෙදෙනෙකු සමඟ රංගනයෙන් දායක වූ හාස්‍යජනක කෙටි වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

මෙල්බන්හි ජනප්‍රිය Swag on the Beat කණ්ඩායමේ Jack Say සහ Isaac Gibbons සමඟ අගමැතිවරයා මෙම වීඩියෝවට එක්ව ඇති අතර, එය ඔක්තෝබර් 9 වැනිදා සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

වීඩියෝවේ දැක්වෙන්නේ තරුණයෙකු තම පෙම්වතියගේ පියා පළමු වරට හමුවීමට පැමිණෙන අවස්ථාවක් වන අතර, නිවසේ දොර විවෘත කරන පුද්ගලයා ඔස්ට්‍රේලියානු අගමැතිවරයා බව දැක ඔහු පුදුමයට පත්වන ආකාරයයි.

Advertisement

එහිදී තම දියණියට දැඩි ආරක්ෂාවක් ලබාදෙන පියෙකුගේ චරිතයට පණපොවන Albanese, ඇගේ සිත රිදවුවහොත් තරුණයාගේ HECS විශ්වවිද්‍යාල අධ්‍යාපන ණය නැවත ක්‍රියාත්මක කළ හැකි බවට විහිළුවෙන් අනතුරු අඟවනවා.

අගමැතිවරයාගේ මෙම අනපේක්ෂිත රංගනයට සමාජ මාධ්‍ය පරිශීලකයන් විවිධ ප්‍රතිචාර දක්වා ඇති අතර, ඇතැමුන් එය හාස්‍යජනක නිර්මාණයක් ලෙස අගය කර තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, අගමැතිවරයා විකට වීඩියෝවකට සහභාගි වීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් විවේචන ද එල්ල කර ඇති බව  මාධ්‍ය වාර්තා කරනවා.

තරුණ පරපුර සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වීමට දේශපාලන නායකයන් වැඩි අවධානයක් යොමු කරන පසුබිමක, අගමැතිවරයාගේ මෙම රංගනය ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රයේ ද කතාබහට ලක්ව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ, රජය සතු supermarket ජාලයක් ආරම්භ කර ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිය යුතු බව...

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය 2026 වසරේ ලොව මිත්‍රශීලීම නගරය ලෙස නම් කර තිබෙනවා. Condé Nast Traveller විසින් ප්‍රකාශයට පත් කළ 2026...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය දැඩි ලෙස අඩු කිරීමෙන් නිවාස සහ යටිතල පහසුකම්වල පීඩනය අඩුවිය හැකි නමුත්, ඒ සමඟම රැකියා වෙළඳපොළ සහ ආර්ථික...

ඔස්ට්‍රේලියාවේ නිවාස පදනම් කරගත් ළමා සුරැකුම් සේවා අඩුවීමේ අවදානමක් මතුව ඇති බව පර්යේෂකයන් අනතුරු අඟවනවා. මෙම සේවා යටතේ කුඩා දරුවන්...

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු...

Services Australia නව දැනුම්දීමකට අනුව Centrepay භාවිත කළ හැකි භාණ්ඩ සහ සේවා කිහිපයක් 2026 නොවැම්බර් 1 සිට වෙනස් වෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම...

ඔස්ට්‍රේලියාවේ ජීවිතය ගොඩනගාගත් සංක්‍රමණික පවුල් කිහිපයක්, විදේශ රටවල සිටින තම වයස්ගත දෙමාපියන් රැකබලා ගැනීමට අවසානයේ ඔස්ට්‍රේලියාව හැර යාමට සිදුවිය හැකි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අගමැති ඇල්බනීසි විකට නළුවෙකු වෙයි – පෙම්වතාට දුන් අපූරු අනතුරු ඇඟවීම Social Media කළඹයි

ලැව්ගිනි සමයට පෙර වික්ටෝරියාව පුරා සූදානම් වීමේ වැඩසටහන් 700ක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA සංවිධානය සැලසුම් කර තිබෙනවා. ඔක්තෝබර්

Read More »

අගමැති ඇල්බනීසි විකට නළුවෙකු වෙයි – පෙම්වතාට දුන් අපූරු අනතුරු ඇඟවීම Social Media කළඹයි

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මෙල්බන්හි ජනප්‍රිය සමාජ මාධ්‍ය විකට ශිල්පීන් දෙදෙනෙකු සමඟ රංගනයෙන් දායක වූ හාස්‍යජනක කෙටි වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට

Read More »

විදේශීය තරුණ සේවකයන් අහිමි වෙයිද? ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් බියෙන්

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත් සමඟ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් අතර කනස්සල්ලක්

Read More »

වික්ටෝරියා නිවාස වෙන්දේසි ක්‍රමයේ වෙනසක් — විකුණුම්කරුවන් මිල කලින් හෙළි කරයි

Victoria ප්‍රාන්තයේ නිවාස වෙන්දේසි නීති වෙනස්වීමත් සමඟ ඇතැම් විකුණුම්කරුවන් වෙන්දේසියට පෙර නිවසේ අවම විකුණුම් මිල හෙළි කිරීමට පටන්ගෙන තිබෙනවා. නව නීති යටතේ නිවාස මිල ගණන්

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉතුරුම් ගිණුම්වලට 6%ක් දක්වා පොලියක්

ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම අනුපාතය දශකයකට වැඩි කාලයකට පසු

Read More »

FlyDubai ගුවන් යානය පැහැරගැනීමට සහය නියමුවා සැලසුම් කළේ Melbourneහි පුහුණුවේදී ද?

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ සහය ගුවන් නියමුවා විසින් යානය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom