Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම අනුපාතය දශකයකට වැඩි කාලයකට පසු වාර්තා වන ඉහළම ඉතුරුම් පොලී මට්ටමක්.

කෙසේ වෙතත්, මෙම ඉහළ පොලිය ලබාගැනීම සඳහා සියලුම පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ.

Advertisement

ඇතැම් බැංකු මෙම පොලී අනුපාත ලබාදෙන්නේ වයස අවුරුදු 25ට අඩු පුද්ගලයන්ට හෝ වයස අවුරුදු 14ත් 35ත් අතර පිරිසකට පමණයි.

එමෙන්ම, සෑම මාසයකම නියමිත මුදලක් තැන්පත් කිරීම සහ මුදල් ආපසු ගැනීම් සීමා වැනි කොන්දේසි සපුරාලීමටද සිදුවනවා.

Banner 01

ප්‍රධාන බැංකු කිහිපයක් ඉතුරුම් ගිණුම්වල අමතර ප්‍රසාද පොලී අනුපාත ඉහළ දමා ඇතත්, මූලික පොලී අනුපාත වෙනස් කර නැහැ.

ඒ හේතුවෙන් අදාළ කොන්දේසි සපුරාලීමට නොහැකි පාරිභෝගිකයන්ට ඉහළ පොලී වාසිය අහිමි විය හැකියි.
එබැවින් ඉතුරුම් ගිණුමක් තෝරාගැනීමේදී ප්‍රචාරය කරන පොලී අනුපාතය පමණක් නොව, එය ලබාගැනීමට අදාළ කොන්දේසිද හොඳින් පරීක්ෂා කිරීම වැදගත් වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික...

ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම...

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික...

වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කරන පුණ්‍යායතනයක්, සුදු ජාතික ආධිපත්‍යවාදී අදහස් ප්‍රචාරය කරන සංවිධාන සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ මුදල් ලබාදීම...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කරගත නොහැකි වුවහොත් ආර්ථික අවපාතයක අවදානමක් ඇතිවිය හැකි බව සංචිත බැංකු අධිපති Michele Bullock පසුගියදා පිළිගෙන තිබෙනවා....

University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ඉතුරුම් ගිණුම්වලට 6%ක් දක්වා පොලියක්

ඔස්ට්‍රේලියාවේ ඉතුරුම් ගිණුම්වලට 6%ක් දක්වා පොලියක්

ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම අනුපාතය දශකයකට වැඩි කාලයකට පසු

Read More »

FlyDubai ගුවන් යානය පැහැරගැනීමට සහය නියමුවා සැලසුම් කළේ Melbourneහි පුහුණුවේදී ද?

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ සහය ගුවන් නියමුවා විසින් යානය

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මෝටර් රථ අලෙවි ආයතනයක අලෙවිසැල් කිහිපයක් වසා දැමේ

ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව New South

Read More »

2026 නොබෙල් සාම ත්‍යාගය Navi Pillay දිනාගනී

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු ඇය International Criminal Court හි

Read More »

අඛණ්ඩව 6 වන දිනටත් Melbourneහි මෝටර් රථ ගිනි තැබීම් – අපරාධකරුවන් සොයා පොලිස් විමර්ශන

ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත් Melbourne නගරයේ මෝටර් රථ ඉලක්ක

Read More »

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom