

රියාද් ගුවන්තොටුපොළට යළිත් ප්‍රහාරයක් – ගුවන් ගමන් සියල්ල අත්හිටුවයි
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයත්

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ප්‍රහාරයත් සමඟ ගුවන්තොටුපළේ මෙහෙයුම් අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට හෝ වෙනත් ගුවන්තොටුපළ වෙත හරවා යැවීමටයි සිදුව ඇත්තේ.
යේමනයේ ඉරාන සහාය ලබන හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මීට දින කිහිපයකට පෙර එල්ල වූ තවත් ප්‍රහාරවලින් ගුවන් නියමුවෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබුණා.
මේ අතර රියාද් ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙස සෞදි අරාබියේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.
නැවතත් උත්සන්න වී ඇති මෙම ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත්...
මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත්...
ඔස්ට්‍රේලියාවේ Coalition පක්ෂය බලයට පැමිණියහොත්, පළමු වසරේ Net Overseas Migration සංඛ්‍යාව 100,000ක් පමණ දක්වා අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව...
ජීවන වියදම ඉහළ යාම හමුවේ වුවද, 2027 වසරේදී සංචාර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ට්‍රේලියානුවන් සූදානම් වන බව නව වාර්තාවකින්...
වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා...
Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි...
මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගෘහ...
ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත්...
Virgin Australia විසින් 2027 යුරෝපා සංචාර සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා විශේෂ Early Bird Europe Sale එකක් ආරම්භ කර තිබෙනවා. මෙම...

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයත්

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින අනතුරුදායක වළවල් නිසි ලෙස අලුත්වැඩියා නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් මෙල්බන්හි ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් තමන්ගේ මුදල් වැයකර මාර්ගයක වළක් වසා දැමීමේ සිද්ධියක්

ඔස්ට්‍රේලියාවේ වසර 36කට පෙර නිවාස ණය පොලී අනුපාත සියයට 17ක් තරම් ඉහළ මට්ටමක පැවතියද, වර්තමානයේ තරුණ පරපුරට නිවසක් මිලදී ගැනීම එදාටත් වඩා මූල්‍යමය වශයෙන් දුෂ්කර

මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගෘහ නිර්මාණ හා සැලසුම් සම්මාන වැඩසටහනක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය Chris Bowen ප්‍රකාශ

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඊයේ බ්‍රිස්බන්හි පැවති Conservative