

ලෝකයේ ලස්සනම දුම්රිය ස්ථාන 7 අතරට ආ මෙල්බන්හි අලුත්ම Station එක
මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගෘහ නිර්මාණ හා සැලසුම් සම්මාන වැඩසටහනක්

මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා.
ජාත්‍යන්තර ගෘහ නිර්මාණ හා සැලසුම් සම්මාන වැඩසටහනක් වන Prix Versailles විසින් ප්‍රකාශයට පත්කළ World’s Most Beautiful Stations 2026 ලැයිස්තුවට මෙම දුම්රිය ස්ථානය ඇතුළත් කර තිබෙනවා.
මෙල්බන් නගර මධ්‍යයේ Swanston Street යටින් ඉදිකර ඇති මෙම දුම්රිය ස්ථානය, ඩොලර් බිලියන ගණනක Metro Tunnel ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නව භූගත දුම්රිය ස්ථාන පහෙන් එකක් වන අතර, 2025 නොවැම්බර් මාසයේදී මගීන් සඳහා විවෘත කරනු ලැබුවා.

ගස්වල අතු ආකාරයෙන් නිර්මාණය කර ඇති දැවැන්ත කුලුනු අටක්, මීටර් 10ක් උස තඹ පැහැති වක්‍ර සිවිලිම සහ ඉතා පුළුල් මගී වේදිකා මෙම දුම්රිය ස්ථානයේ සුවිශේෂී ගෘහ නිර්මාණ ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම ඔස්ට්‍රේලියානු කලා ශිල්පිනී Maree Clarkeගේ නිර්මාණ ඇතුළු කලා කෘති දුම්රිය ස්ථානයේ අලංකාරය තවත් වැඩි කර ඇති බව ජාත්‍යන්තර ඇගයීමේදී පෙන්වා දී තිබෙනවා.
මෙල්බන්හි Town Hall දුම්රිය ස්ථානය සමඟ ප්‍රංශයේ Lyon, ඉතාලියේ Rome සහ Naples, සෞදි අරාබියේ Riyadh සහ ඇමෙරිකාවේ Los Angeles නගරවල පිහිටි දුම්රිය ස්ථාන 6ක්ද මෙම ලැයිස්තුවට ඇතුළත්.
මෙම දුම්රිය ස්ථාන හතෙන් තෝරාගන්නා නිර්මාණ තුනකට දෙසැම්බර් 10 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර UNESCO මූලස්ථානයේදී විශේෂ ජාත්‍යන්තර සම්මාන පිරිනැමීමට නියමිතයි.
පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි...
2026 Women of Colour in STEM Awards උළෙලේදී වික්ටෝරියා ප්‍රාන්තය කැපී පෙනෙන දස්කමක් දක්වමින් ජාතික කාණ්ඩ 15න් සම්මාන 8ක් දිනාගෙන...
මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....
අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන්...
Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital...
Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...
ගුරුවරුන්ගේ රැකියා ආතතිය සහ රැකියාවෙන් ඉවත්වීම අඩු කර ගැනීමට මානසික යහපැවැත්ම වැඩිදියුණු කරන ක්‍රම භාවිත කළ හැකි ආකාරය පිළිබඳ නව...
ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් වීමත් සමඟ, ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. මෙම දත්ත...

මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගෘහ නිර්මාණ හා සැලසුම් සම්මාන වැඩසටහනක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය Chris Bowen ප්‍රකාශ

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඊයේ බ්‍රිස්බන්හි පැවති Conservative

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යාම සහ තරුණ පරපුරට පළමු නිවස මිලදී ගැනීමට ඇති අපහසුතා සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීසි හිටපු අගමැති John Howardගේ රජය හඳුන්වාදුන් බදු

Victoria ප්‍රාන්තයේ තරුණයන් අතර විනෝදාංශයක් ලෙස මසුන් ඇල්ලීමේ ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින බව නව වාර්තාවකින් අවධානයට ලක් කර තිබෙනවා. විශේෂයෙන් Geelong ප්‍රදේශයේ තරුණයන් ඇතුළු පිරිස්

Victoria ප්‍රාන්තයේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ සහය දිනාගැනීමට දේශපාලන පක්ෂ අතර තරගය තීව්‍ර වෙමින් පවතිනවා. ග්‍රාමීය ජනතාව මුහුණ දෙන