Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඊයේ බ්‍රිස්බන්හි පැවති Conservative Political Action Conference (CPAC) සමුළුව අමතමින් ඇය මෙම ප්‍රකාශය සිදුකළා.

ඔස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාස සම්බන්ධ Net Zero ඉලක්කවලට එකඟවීම සහ eSafety Commissioner තනතුර ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඇය Liberal පක්ෂය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

Advertisement

One Nation පක්ෂය බලයට පත්වුවහොත් Net Zero දේශගුණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විශේෂ රාජකීය විමර්ශන කොමිසමක් පත්කරන බව ද ඇය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අගමැති ඇන්තනී ඇල්බනීසිගේ Labor රජය බලයෙන් ඉවත් කිරීම සඳහා Liberal සහ National පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව Pauline Hanson අවධාරණය කර තිබෙනවා.

Banner 01

එම සහයෝගය නිල සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නොව, අවශ්‍ය මන්ත්‍රී සහාය ලබාදී රජයක් පිහිටුවීමට හා පවත්වාගෙන යාමට පමණක් සීමාවන බව ද ඇය පැහැදිලි කළා.

මේ අතර සමුළුව ඇමතූ විපක්ෂ නායක Angus Taylor, සංක්‍රමණ ප්‍රතිපත්ති, දේශගුණික ඉලක්ක සහ කොවිඩ් සමයේ රජයේ වියදම් සම්බන්ධයෙන් Coalition පාලනය යටතේ වැරදි සිදුවූ බව පිළිගෙන තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා සංචාරකයන් අතර ජනප්‍රිය Lakes Entrance ප්‍රදේශයේ ස්ථිර නිවසක් නොමැතිව ජීවත්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව විශේෂ වාර්තාවක් පෙන්වා...

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන Private Health Insurance rebate එක අඩු කිරීමට රජය ගෙන ඇති යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීම...

Victoriaහි රජයේ පාසල්වල වත්මන් සහ හිටපු සිසුන්ගේ පෞද්ගලික තොරතුරු කාන්දුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකත්ව ආරක්ෂණ බලධාරීන් Victoria Education Department දැඩි ලෙස විවේචනය...

ඔස්ට්‍රේලියාවේ ඉදිරි සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් Labor, Coalition සහ One Nation පක්ෂ තුනේ සැලසුම් මේ වනවිට පැහැදිලි වෙමින් තිබෙනවා. ප්‍රධාන වෙනස...

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) විසින් බදු ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය තහනම් කිරීමට ගෙන තිබූ තීරණය මාස 12කින් කල් දැමීමට...

චීනයේ සතියක ජාතික දින නිවාඩුව අවසන් වීමත් සමඟ චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. නව දත්ත අනුව...

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Pauline Hansonගෙන් ඔස්ට්‍රේලියානු ඡන්දදායකයන්ට පණිවිඩයක්

වසර 36කට පෙරටත් වඩා අද ඔස්ට්‍රේලියාවේ නිවසක් ගැනීම දුෂ්කරයි

ඔස්ට්‍රේලියාවේ වසර 36කට පෙර නිවාස ණය පොලී අනුපාත සියයට 17ක් තරම් ඉහළ මට්ටමක පැවතියද, වර්තමානයේ තරුණ පරපුරට නිවසක් මිලදී ගැනීම එදාටත් වඩා මූල්‍යමය වශයෙන් දුෂ්කර

Read More »

ලෝකයේ ලස්සනම දුම්රිය ස්ථාන 7 අතරට ආ මෙල්බන්හි අලුත්ම Station එක

මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගෘහ නිර්මාණ හා සැලසුම් සම්මාන වැඩසටහනක්

Read More »

“රුසියාවේ ඉන්ධන අපට එපා” – ඔස්ට්‍රේලියානු රජයෙන් දැඩි තීරණයක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය Chris Bowen ප්‍රකාශ

Read More »

Pauline Hansonගෙන් ඔස්ට්‍රේලියානු ඡන්දදායකයන්ට පණිවිඩයක්

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඊයේ බ්‍රිස්බන්හි පැවති Conservative

Read More »

“නිවාස අර්බුදයට පැරණි බදු ක්‍රමයත් වගකිව යුතුයි” – අගමැති ඇල්බනීසි කියයි

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යාම සහ තරුණ පරපුරට පළමු නිවස මිලදී ගැනීමට ඇති අපහසුතා සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීසි හිටපු අගමැති John Howardගේ රජය හඳුන්වාදුන් බදු

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණයන් අතර මසුන් ඇල්ලීමේ ජනප්‍රියත්වය ඉහළට

Victoria ප්‍රාන්තයේ තරුණයන් අතර විනෝදාංශයක් ලෙස මසුන් ඇල්ලීමේ ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින බව නව වාර්තාවකින් අවධානයට ලක් කර තිබෙනවා. විශේෂයෙන් Geelong ප්‍රදේශයේ තරුණයන් ඇතුළු පිරිස්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom