Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා.

මෙල්බන්හි Flinders Street සහ Elizabeth Street මංසන්ධිය ආසන්නයේ මෝටර් රථයක් අනතුරුදායක ලෙස ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මෝටර් රථය කාන්තාවකගේ ගැටී ඇති බවට ද වාර්තා වී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ අයෙකු Royal Melbourne Hospital වෙත රැගෙන ගොස් තිබෙනවා.

Advertisement

අද පැවැත්වෙන Melbourne Marathon ධාවන තරගයට සහභාගී වන දහස් සංඛ්‍යාත පිරිසක් Flinders Street Station ආසන්නයෙන් ගමන් කරමින් සිටියදී මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

මෙම මෝටර් රථය මැරතන් ධාවන තරගය පැවැත්වෙන මාර්ගයට ඉතා ආසන්නයෙන් ගමන් කර ඇති අතර සිද්ධියත් සමඟ එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

Banner 01

සිද්ධිය වූ ස්ථානයට ගිලන් රථ සේවාව කැඳවා ඇති අතර පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම ස්ථානයට යොමු කර ඇති බව ද වාර්තා වුණා.

Elizabeth Street මාර්ගය නැවත විවෘත කර ඇතත් පොලිස් නිලධාරීන් තවදුරටත් එම ප්‍රදේශයේ රැඳී සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක අහස වර්ණවත් කරමින් දුර්ලභ Aurora Australis සංදර්ශනයක් දැකගැනීමේ අවස්ථාව පවතින බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා....

වික්ටෝරියාහි වායු දූෂණය අවම කිරීම සඳහා නිවාසවල භාවිත කරන දැව උදුන් ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බව පිරිසිදු...

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ළමුන්ට අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජන ඉහළ යාමේ අවදානම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවධානය යොමු කර තිබෙනවා....

Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමේ යෝජනාවට ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් එල්ලවන විරෝධතාවලට විපක්ෂ නායක Angus Taylor දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා...

වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා....

මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගෘහ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් CBDහි හදිසි කලබලයක් – එක් අයෙක් රෝහලට

මෙල්බන් CBDහි හදිසි කලබලයක් – එක් අයෙක් රෝහලට

මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙල්බන්හි Flinders Street සහ Elizabeth Street

Read More »

වික්ටෝරියාවේ පිහි එකතු කළ Binsවලින් බටර් පිහි සහ කතුරුත් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී

Read More »

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ට නව රැකියා අවස්ථා? – NSW ප්‍රාන්තයෙන් නව යෝජනාවක්

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තය විදේශීය ශ්‍රමිකයන්ට නව අවස්ථා ලබාදිය හැකි DAMA වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින ශ්‍රමික

Read More »

රියාද් ගුවන්තොටුපොළට යළිත් ප්‍රහාරයක් – ගුවන් ගමන් සියල්ල අත්හිටුවයි

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයත්

Read More »

මෙල්බන්හි මාර්ගයක වළක් කම්කරුවන් පිරිසක් තමන්ගේම මුදලින් වසා දමයි

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින අනතුරුදායක වළවල් නිසි ලෙස අලුත්වැඩියා නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් මෙල්බන්හි ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් තමන්ගේ මුදල් වැයකර මාර්ගයක වළක් වසා දැමීමේ සිද්ධියක්

Read More »

වසර 36කට පෙරටත් වඩා අද ඔස්ට්‍රේලියාවේ නිවසක් ගැනීම දුෂ්කරයි

ඔස්ට්‍රේලියාවේ වසර 36කට පෙර නිවාස ණය පොලී අනුපාත සියයට 17ක් තරම් ඉහළ මට්ටමක පැවතියද, වර්තමානයේ තරුණ පරපුරට නිවසක් මිලදී ගැනීම එදාටත් වඩා මූල්‍යමය වශයෙන් දුෂ්කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom