Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තය විදේශීය ශ්‍රමිකයන්ට නව අවස්ථා ලබාදිය හැකි DAMA වැඩසටහනක් යෝජනා කර තිබෙනවා.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින ශ්‍රමික හිඟයට විසඳුම් සෙවීමයි.

ඒ යටතේ සුදුසුකම් සපුරන විදේශීය ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථා හිමිවීමේ හැකියාව පවතිනවා.

Advertisement

අදාළ රැකියා සහ සුදුසුකම් අනුව ඇතැම් ශ්‍රමිකයන්ට වීසා ලබාගැනීමේ මාර්ග ද විවෘත විය හැකියි.

කෙසේ වෙතත්, මෙම යෝජනාව යටතේ සියලුම රැකියා සඳහා හෝ සියලුම වීසා අයදුම්කරුවන්ට අවස්ථා හිමිවන බවට තවමත් සහතිකයක් නැහැ.

Banner 01

වැඩසටහනේ අවසන් කොන්දේසි, අදාළ රැකියා ලැයිස්තුව සහ ක්‍රියාත්මක වන දිනය පිළිබඳ නිල තහවුරු කිරීම අත්‍යවශ්‍ය වනවා.

එබැවින් ඔස්ට්‍රේලියාවේ රැකියා හෝ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් මෙම යෝජනාව පිළිබඳ නිල තොරතුරු නිරීක්ෂණය කිරීම වැදගත්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා...

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තය විදේශීය ශ්‍රමිකයන්ට නව අවස්ථා ලබාදිය හැකි DAMA වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ...

ඔස්ට්‍රේලියානු විපක්ෂ නායක Angus Taylor ඉදිරිපත් කළ නව සංක්‍රමණ කප්පාදු සැලැස්ම One Nation පක්ෂයේ ප්‍රතිපත්ති අනුකරණය කිරීමක් බවට Pauline Hanson...

Victoriaහි රජයේ පාසල්වල වත්මන් සහ හිටපු සිසුන්ගේ පෞද්ගලික තොරතුරු කාන්දුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකත්ව ආරක්ෂණ බලධාරීන් Victoria Education Department දැඩි ලෙස විවේචනය...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව...

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමෙන් පසු, සමහර කැෆේ සහ ආපනශාලා තම මෙනු...

මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික...

LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන්...

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා. ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි අතර,...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ට නව රැකියා අවස්ථා? – NSW ප්‍රාන්තයෙන් නව යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ට නව රැකියා අවස්ථා? – NSW ප්‍රාන්තයෙන් නව යෝජනාවක්

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තය විදේශීය ශ්‍රමිකයන්ට නව අවස්ථා ලබාදිය හැකි DAMA වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින ශ්‍රමික

Read More »

රියාද් ගුවන්තොටුපොළට යළිත් ප්‍රහාරයක් – ගුවන් ගමන් සියල්ල අත්හිටුවයි

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයත්

Read More »

මෙල්බන්හි මාර්ගයක වළක් කම්කරුවන් පිරිසක් තමන්ගේම මුදලින් වසා දමයි

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින අනතුරුදායක වළවල් නිසි ලෙස අලුත්වැඩියා නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් මෙල්බන්හි ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් තමන්ගේ මුදල් වැයකර මාර්ගයක වළක් වසා දැමීමේ සිද්ධියක්

Read More »

වසර 36කට පෙරටත් වඩා අද ඔස්ට්‍රේලියාවේ නිවසක් ගැනීම දුෂ්කරයි

ඔස්ට්‍රේලියාවේ වසර 36කට පෙර නිවාස ණය පොලී අනුපාත සියයට 17ක් තරම් ඉහළ මට්ටමක පැවතියද, වර්තමානයේ තරුණ පරපුරට නිවසක් මිලදී ගැනීම එදාටත් වඩා මූල්‍යමය වශයෙන් දුෂ්කර

Read More »

ලෝකයේ ලස්සනම දුම්රිය ස්ථාන 7 අතරට ආ මෙල්බන්හි අලුත්ම Station එක

මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගෘහ නිර්මාණ හා සැලසුම් සම්මාන වැඩසටහනක්

Read More »

“රුසියාවේ ඉන්ධන අපට එපා” – ඔස්ට්‍රේලියානු රජයෙන් දැඩි තීරණයක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය Chris Bowen ප්‍රකාශ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom