Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne නගරයේ Springvaleහි කොරියානු අවන්හලක ගින්නක් ඇති වී තිබෙනවා.

අද අලුයම 12 පසු වී සුළු මොහොතකට පසු මෙම ගින්න ඇති වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Windsor Ave ආසන්නයේ Springvale Road හි පිහිටි මෙම අවන්හල වසා තිබෙන විට එයට ඇතුළු වූ දෙදෙනෙකු විසින් අවන්හලට ගිනිතබා මෝටර් රථයකින් පලා ගිය බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

Advertisement

සිද්ධිය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ කිසිවෙකුත් සිට නොමැති අතර සුළු වේලාවකට පසු Heatherton ප්‍රදේශයේ Warrigal Road හි පිහිටි අවන්හලක් අසල පිළිස්සුම් තුවාල ලැබූ 15 හැවිරිදි අයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා අවන්හල ගිනි තැබීමට සම්බන්ධ අයෙකු බවට පොලීසියෙන් සැක කරන අතර ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Banner 01

කෙසේ වෙතත් පසුගිය සතිය පුරාම රාත්‍රී කාලයන්හිදී Melbourne නගරයේ විවිධ ස්ථාන සහ රථ වාහන ඉලක්ක කරගෙන පහරදීම් සහ ගිනි තැබීම් වාර්තා වූ අතර මෙම සිද්ධිය ද එම සිදුවීම් මාලාවට සම්බන්ධ ද යන්න පොලීසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් රජය ඉදිරිපත් කළ මාස 12ක වැටුප් සහ සේවා කොන්දේසි යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත්...

වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute...

සිය ජීවන වියදම සපුරා ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහනාධාරයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කරගත නොහැකි වුවහොත් ආර්ථික අවපාතයක අවදානමක් ඇතිවිය හැකි බව සංචිත බැංකු අධිපති Michele Bullock පසුගියදා පිළිගෙන තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Melbourneහි අවන්හලක් ගිනි ගනී – එක් අයෙකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියානුවන්ට ෆෙඩරල් රජයෙන් ජීවන වියදම් සහනාධාරයක්

සිය ජීවන වියදම සපුරා ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහනාධාරයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek අද

Read More »

මෙල්බන්හි ඉගෙනුම ලැබූ Flydubai සහාය නියමුවාගේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම ගැන අලුත් හෙළිදරව්වක්

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි ආගමික මධ්‍යස්ථානයක් සමඟ සබඳතා පැවති

Read More »

මාස තුනක වැස්ස එක දවසකින් – ක්වීන්ස්ලන්ඩ්හි කාලගුණ පෙරළියක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ

Read More »

සංක්‍රමණිකයන් අඩු කළොත් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙයිද? 

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.

Read More »

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන් පදක්කම් දෙකකට හිමිකම් කියන 41

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom