Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා.

ඔලිම්පික් රන් පදක්කම් දෙකකට හිමිකම් කියන 41 හැවිරිදි Kipchoge 42.2kmක ධාවන තරගය පැය 2යි මිනිත්තු 9යි තත්පර 10කින් අවසන් කරමින් පැරණි තරග වාර්තාව තත්පර දෙකකින් බිඳ දැමීමට සමත්වුණා.

තරගයේ අවසන් 10km තුළදී අනෙකුත් ක්‍රීඩකයන් අභිබවා ඉදිරියට පැමිණි ඔහු මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ජයග්‍රහණය සනිටුහන් කළා.

Advertisement

ඔස්ට්‍රේලියාවේ Thomas Do Canto පැය 2යි මිනිත්තු 10යි තත්පර 35කින් තරගය නිමකරමින් දෙවන ස්ථානය දිනාගත් අතර Reece Edwards 3 වන ස්ථානයට පත්වුණා.

කාන්තා මැරතන් තරගයේ ජයග්‍රහණය නවසීලන්තයේ Camille French විසින් හිමිකරගත් අතර ඇය පැය 2යි මිනිත්තු 28යි තත්පර 25කින් තරගය අවසන් කළා.

Banner 01

මේ අතර 2023 වසරෙන් පසු Eliud Kipchoge මැරතන් තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වන අතර මෙල්බන් මැරතන් තරගයට ඔහු සහභාගී වූ පළමු අවස්ථාව ද මෙයයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...

  මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කරගත නොහැකි වුවහොත් ආර්ථික අවපාතයක අවදානමක් ඇතිවිය හැකි බව සංචිත බැංකු අධිපති Michele Bullock පසුගියදා පිළිගෙන තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ...

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් වීමත් සමඟ, ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. මෙම දත්ත...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන Private Health Insurance rebate එක අඩු කිරීමට රජය ගෙන ඇති යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීම...

ඔක්තෝබර් 1 සිට 7 දක්වා චීනයේ පැවති Golden Week ජාතික නිවාඩු සමයේ චීන සංචාරකයින් අතර වැඩිම ඉල්ලුමක් ලැබූ ගමනාන්ත අතර...

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන් පදක්කම් දෙකකට හිමිකම් කියන 41

Read More »

මෙල්බන් CBDහි හදිසි කලබලයක් – එක් අයෙක් රෝහලට

මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙල්බන්හි Flinders Street සහ Elizabeth Street

Read More »

වික්ටෝරියාවේ පිහි එකතු කළ Binsවලින් බටර් පිහි සහ කතුරුත් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී

Read More »

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ට නව රැකියා අවස්ථා? – NSW ප්‍රාන්තයෙන් නව යෝජනාවක්

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තය විදේශීය ශ්‍රමිකයන්ට නව අවස්ථා ලබාදිය හැකි DAMA වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින ශ්‍රමික

Read More »

රියාද් ගුවන්තොටුපොළට යළිත් ප්‍රහාරයක් – ගුවන් ගමන් සියල්ල අත්හිටුවයි

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයත්

Read More »

මෙල්බන්හි මාර්ගයක වළක් කම්කරුවන් පිරිසක් තමන්ගේම මුදලින් වසා දමයි

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින අනතුරුදායක වළවල් නිසි ලෙස අලුත්වැඩියා නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් මෙල්බන්හි ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් තමන්ගේ මුදල් වැයකර මාර්ගයක වළක් වසා දැමීමේ සිද්ධියක්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom