Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සිය ජීවන වියදම සපුරා ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහනාධාරයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek අද දිනයේදී මෙම ජීවන වියදම් සහනාධාරය පිළිබඳව නිවේදනය කළ අතර ඒ අනුව ෆෙඩරල් රජයෙන් මේ සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.7ක මුදලක් වෙන් කරනු ඇති.

ඒ අනුව මෙම මුදල ඔස්ට්‍රේලියාවේ ආහාර බැංකු, ණය උපකාරක සේවා, ආපදා කළමණාකරන සේවා ඇතුළු අත්‍යවශ්‍ය සහන සේවා සපයන ආයතන වෙත ලබා දීමට නියමිත බවයි අමාත්‍යවරියගේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වුනේ.

Advertisement

මෙම මුදල් සැපයෙන ආයතන මගින් ඔස්ට්‍රේලියාව තුළ ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට අසීරු තත්වයේ පසුවන ජනතාවට අවශ්‍ය සහනාධාර ඉදිරියේදී ලබා දෙනු ඇතැයි වාර්තා වනවා.

ෆෙඩරල් රජය මගින් ලබා දෙන ඩොලර් මිලියන 4.7න් ඩොලර් මිලියන 2ක් ආහාර සඳහා වූ සහනාධාර වෙත වෙන් කිරීමට නියමිතයි.

Banner 01

තවත් ඩොලර් මිලියන 1.1ක මුදලක් දැඩි ආර්ථික දුෂ්කරතා වලින් පසුවන ඔස්ට්‍රේලියානුවන්ට සහන සැලසීම සඳහා ජාතික ණය උපකාරක සේවයට ලබා දෙනු ඇතැයි වාර්තා වනවා.

ඉතිරි මුදල සම්පූර්ණයෙන්ම ඔස්ට්‍රේලියාවේ දුෂ්කර ප්‍රදේශ වල ක්‍රියාත්මක හදිසි සේවා වෙත ලබා දීමට නියමිත බවයි පැවසෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Services Australia නව දැනුම්දීමකට අනුව Centrepay භාවිත කළ හැකි භාණ්ඩ සහ සේවා කිහිපයක් 2026 නොවැම්බර් 1 සිට වෙනස් වෙනවා. ඒ...

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව...

Victoria ප්‍රාන්තයේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ සහය දිනාගැනීමට දේශපාලන පක්ෂ අතර තරගය තීව්‍ර වෙමින්...

ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන...

Flydubai ගුවන් යානයක නියමුවෙකු, මගීන් 174 දෙනෙකු රැගත් ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළට කඩා වැටීමට සැලසුම් කර තිබූ...

වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති...

මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත්...

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන්ට ෆෙඩරල් රජයෙන් ජීවන වියදම් සහනාධාරයක්

සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට රජයෙන් අනතුරු ඇඟවීම්

ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට ෆෙඩරල් රජයෙන් ජීවන වියදම් සහනාධාරයක්

සිය ජීවන වියදම සපුරා ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහනාධාරයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek අද

Read More »

මෙල්බන්හි ඉගෙනුම ලැබූ Flydubai සහාය නියමුවාගේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම ගැන අලුත් හෙළිදරව්වක්

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි ආගමික මධ්‍යස්ථානයක් සමඟ සබඳතා පැවති

Read More »

මාස තුනක වැස්ස එක දවසකින් – ක්වීන්ස්ලන්ඩ්හි කාලගුණ පෙරළියක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ

Read More »

සංක්‍රමණිකයන් අඩු කළොත් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙයිද? 

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom