

සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට රජයෙන් අනතුරු ඇඟවීම්
ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර

ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කළ නවතම අනතුරු ඇඟවීම් වලට අනුව සවුදි අරාබියේ සංචාරය කිරීම Level 3 මට්ටමේ ශ්‍රේණිගත කිරීමක් ලබා දී තිබෙනවා.
Level 3 මට්ටමේ සංචාරක ශ්‍රේණිගත කිරීමක් යනු Smartraveller වෙබ් අඩවියට අනුව ” ඔබගේ සංචාරය පිළිබඳව නැවත වරක් සලකා බැලිය යුතුය” ආකාරයේ ශ්‍රේණිගත කිරීමේ මට්ටමක් වනවා.

එමෙන්ම Riyadhහි ජාත්‍යන්තර ගුවන් තොටුපල වන King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංචාරය කිරීම Level 4 මට්ටමේ ශ්‍රේණිගත කිරීමක් ලබා දී තිබෙනවා.
Level 4 මට්ටමේ ශ්‍රේණිගත කිරීමක් යනු “සංචාරය කිරීමෙන් වලකින්න” යන්න නිවේදනය කරනු ලබන ශ්‍රේණිගත කිරීමක් වනවා.
ඊයේ සහ පසුගිය දින කිහිපය පුරා සවුදි අරාබියේ Abha ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉලක්ක කරගෙන මැදපෙරදිග ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාර මෙම සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට හේතු වී තිබෙනවා.
King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 309 දෙනෙකු තුවාල ලැබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ Stawell සහ Horsham නගර අතර Western Highway මාර්ගයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කිලෝමීටර් 66ක් පමණ...
මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ...
ගුරුවරුන්ගේ රැකියා ආතතිය සහ රැකියාවෙන් ඉවත්වීම අඩු කර ගැනීමට මානසික යහපැවැත්ම වැඩිදියුණු කරන ක්‍රම භාවිත කළ හැකි ආකාරය පිළිබඳ නව...
ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...
Melbourne නගරයේ Springvaleහි කොරියානු අවන්හලක ගින්නක් ඇති වී තිබෙනවා. අද අලුයම 12 පසු වී සුළු මොහොතකට පසු මෙම ගින්න ඇති...
ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර...
වික්ටෝරියාවේ Gippsland ප්‍රදේශයට සති අන්තයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් State Emergency Service හෙවත් SES වෙත හදිසි සහාය ඉල්ලා ඇමතුම් 105ක්...
Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක්...

ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර

Melbourne නගරයේ Springvaleහි කොරියානු අවන්හලක ගින්නක් ඇති වී තිබෙනවා. අද අලුයම 12 පසු වී සුළු මොහොතකට පසු මෙම ගින්න ඇති වී ඇති බවයි පොලීසිය සඳහන්

සිය ජීවන වියදම සපුරා ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහනාධාරයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek අද

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි ආගමික මධ්‍යස්ථානයක් සමඟ සබඳතා පැවති

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.