Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා.

පසුගිය මාස තුන තුළ බ්‍රිස්බන් නගරයට ලැබී ඇත්තේ මිලිමීටර් 16ක වර්ෂාපතනයක් පමණක් වන අතර ලබන අඟහරුවාදා දිනයේදී පමණක් මිලිමීටර් 15ක් දක්වා වැසි ඇතිවිය හැකි බවටයි අනාවැකි පළ කර ඇත්තේ.

අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා බ්‍රිස්බන් නගරයට මිලිමීටර් 44ක් දක්වා වර්ෂාපතනයක් ලැබිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට පසුගිය මාස තුනේම ලැබුණු වර්ෂාපතනයට ආසන්න ප්‍රමාණයක් එක් දිනයකදී ලැබීමේ හැකියාවක් පවතිනවා.

Advertisement

ක්වීන්ස්ලන්ඩ් අභ්‍යන්තර දකුණු ප්‍රදේශවල පිහිටි Roma නගරයට ද අදාළ දින පහ තුළ මිලිමීටර් 80ක් දක්වා වැසි ලැබිය හැකි අතර එය එම ප්‍රදේශයට පසුගිය මාස හතර තුළ ලැබුණු වර්ෂාපතනයට වඩා වැඩි ප්‍රමාණයක් බව සඳහන්.

කාලගුණ විද්‍යාඥ Liam Smart පවසන්නේ අඟහරුවාදා පළමු වැසි සහ කුණාටු පද්ධතිය ප්‍රදේශයට ඇතුළු වී බදාදා වනවිට පහව යා හැකි අතර බ්‍රහස්පතින්දා සහ සිකුරාදා තවත් වැසි පද්ධතියක් ඇතිවිය හැකි බවයි.

Banner 01

කෙසේ වෙතත් මෙම වැසි සියලු ප්‍රදේශවලට එකසේ නොලැබිය හැකි බැවින් දිගුකාලීන වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූ ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීමේ අවදානමක් පවතින බව ද බලධාරීන් පෙන්වා දෙනවා.

මේ අතර බ්‍රිස්බන් නගරයට නිරිතදිගින් පිහිටි Lockyer Valley ප්‍රදේශයේ Murphy’s Creek සහ Seventeen Mile ආශ්‍රිතව සතියකට වැඩි කාලයක් තිස්සේ පැතිර යන ලැව්ගිනි සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ මාරාන්තික වසංගත රෝග පිළිබඳ පර්යේෂණ සිදුකරන රසායනාගාරයක සේවිකාවක් අභිරහස් ලෙස මියයාමත් සමඟ ඇතිවූ සෞඛ්‍ය අවදානම පිළිබඳව ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියා විපක්ෂ ලිබරල් සන්ධානය ඉදිරිපත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ව්‍යාපාරික හා ආර්ථික ක්ෂේත්‍රවලින් අනතුරු ඇඟවීම් එල්ල වී තිබෙනවා. විපක්ෂ...

පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි...

ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා...

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් වීමත් සමඟ, ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. මෙම දත්ත...

Melbourne හි වයඹ ප්‍රදේශයේ පැය 24කටත් අඩු කාලයක් තුළ දෙවන firebombing සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 3ට පමණ Keilor...

සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා...

ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මාස තුනක වැස්ස එක දවසකින් – ක්වීන්ස්ලන්ඩ්හි කාලගුණ පෙරළියක්

මාස තුනක වැස්ස එක දවසකින් – ක්වීන්ස්ලන්ඩ්හි කාලගුණ පෙරළියක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ

Read More »

සංක්‍රමණිකයන් අඩු කළොත් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙයිද? 

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.

Read More »

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන් පදක්කම් දෙකකට හිමිකම් කියන 41

Read More »

මෙල්බන් CBDහි හදිසි කලබලයක් – එක් අයෙක් රෝහලට

මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙල්බන්හි Flinders Street සහ Elizabeth Street

Read More »

වික්ටෝරියාවේ පිහි එකතු කළ Binsවලින් බටර් පිහි සහ කතුරුත් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී

Read More »

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ට නව රැකියා අවස්ථා? – NSW ප්‍රාන්තයෙන් නව යෝජනාවක්

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තය විදේශීය ශ්‍රමිකයන්ට නව අවස්ථා ලබාදිය හැකි DAMA වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින ශ්‍රමික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom