Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා.

එහිදී භාවිතා වන තාක්ෂණයත් සමග තමන්ට අසාධාරයක් සිදු වන බව වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් පවසන බවයි වාර්තා වෙන්නේ.

මෙහිදී CV Botox කිරීම මූලික වශයෙන් භාවිතා වන අතර එහිදී සිදු වන්නේ කෙනෙකු සතුව ඇති දිගු කාලින සුදුසුකම් සහ දීර්ඝ කාලයකට පෙර ලබාගත් අධ්‍යාපන සුදුසුකම් ඉවත් කිරීමයි.

Advertisement

එමෙන්ම පුද්ගලයින්ගේ වයස ද මෙහෙදී CV සඳහා ඇතුලත් නොකරන අතර ඉහත ක්‍රමවේද අනුගමනය නොකරන CV AI තාක්ෂණය මගින් ස්වයංක්‍රියවම ඉවත් කරන බවයි පැවසෙන්නේ.

මෙම නව ක්‍රමයට සකසන CV සහ අයදුම්පත්‍ර සඳහා උපරිම වශයෙන් පසුගිය වසර 7 තුළ ලබාගත් රැකියා අත්දැකීම් සහ අධ්‍යාපන සුදුසුකම් පමණක් ඇතුලත් කරනවා.

Banner 01

මෙහිදී සලකනු ලබන්නේ කෙනෙකුගේ තරුණ භාවය පමණක් වන අතර වැඩිහිටි පුද්ගලයින් තමන් සතු දීර්ඝ කාලීන සුදුසුකම් ඉදිරිපත් කිරීම මගින් ඔවුන්ගේ අයදුම්පත් AI තාක්ෂණයෙන් ඉවත් කරනු ඇතැයි සඳහන්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක්...

ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයෙන් ඔක්තෝබර් මාසයේ මුල් දින 9 තුළ භූ කම්පන 9ක් වාර්තා වී ඇති බව Geoscience Australia ආයතනය...

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ...

නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික...

නවසීලන්තයේ Auckland Hospital හි සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සහෝදරියන් දෙදෙනෙකුට සේවාස්ථානයේදී බියගැන්වීම, හිරිහැර කිරීම සහ අහිතකර සේවා පරිසරයක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

AI නිසා වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට ගැටළුවක්

Melbourne කඳු නගින්නෙකු Peru රාජ්‍යයේ දී මරුට

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. Peru රාජ්‍යයේ

Read More »

ඔස්ට්‍රේලියාව අනුගමනය කරමින් තුර්කියත් ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි

නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ නිළ නිවේදනය තුර්කි රජය විසින්

Read More »

පෙර සැකසූ ආහාර පිළිබඳව භයානක හෙළිදරව්වක්

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන අහිතකර බලපෑම් සම්බන්ධව වාර්තාවක් නිකුත්

Read More »

AI නිසා වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට ගැටළුවක්

කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා වන තාක්ෂණයත් සමග තමන්ට අසාධාරයක්

Read More »

සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට රජයෙන් අනතුරු ඇඟවීම්

ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom