Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන අහිතකර බලපෑම් සම්බන්ධව වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව පෙර සැකසූ සහ ක්ෂණික ආහාර සඳහා යොදා ගන්නා විවිධ රසකාරක වර්ග, වර්ණක සහ සුවඳ ගැන්වීම සදහා යොදාගනු ලබන රසායනික නිර්මාණය කර ඇත්තේ ඉතා කෙටි කාලයක් සඳහා එම රසයන ලබා පසු නැවත නැවත එවැනි ආහාර ලබා ගැනීමට මිනිස් සිරුර පෙළඹ වීමටත් බවයි සඳහන් වෙන්නේ.

මෙම පරීක්ෂණය සඳහා පුද්ගලයින් 60 දෙනෙකු යොදාගෙන ඇති අතර ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය scan කිරීම මගින් නිරීක්ෂණය කිරීමෙන් මෙම වාර්තාව සකසා තිබෙනවා.

Advertisement

පරීක්ෂණයට යොදාගත් පුද්ගලයින් හට සෞඛ්‍ය සම්පන්න ආහාර සහ පෙර සැකසූ ක්ෂණික ආහාර ලබා දී අවස්ථා 2 දී මොළයේ එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්වයන් scan මගින් නිරීක්ෂණය කර ඇති බව පැවසෙනවා.

Virginia Tech හි ස්නායු විශේෂඥ Associate Professor Alex Di Feliceantonio ප්‍රකාශ කර තිබුණේ අප ගන්න ආහාර මගින් මොලයේ ක්‍රියාකාරිත්වය වෙනස් කළ හැකි බවයි.

Banner 01

එමෙන්ම පෙර සැකසූ ආහාර වල විවිධ රසයන් සඳහා භාවිතා කරන රසායනික විශේෂ මගින් රුධිර ගත සීනි මට්ටම දීර්ඝ කාලීනව ඉහළ දමන බවත් එය බෝ නොවන රෝග රාශියක් සඳහා හේතු වන බවත් මෙම පර්යේෂණයෙන් සොයාගෙන තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) විසින් බදු ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය තහනම් කිරීමට ගෙන තිබූ තීරණය මාස 12කින් කල් දැමීමට...

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම...

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින අනතුරුදායක වළවල් නිසි ලෙස අලුත්වැඩියා නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් මෙල්බන්හි ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් තමන්ගේ මුදල් වැයකර...

වික්ටෝරියාහි Lara ප්‍රදේශයේදී e-bike පැදවූ 14 හැවිරිදි දරුවෙකු පොලිස් මෝටර් රථයක ගැටීමෙන් පසු රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය ඊයේ පස්වරු 5.15ට...

මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙල්බන්හි...

සිය ජීවන වියදම සපුරා ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහනාධාරයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට...

මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පෙර සැකසූ ආහාර පිළිබඳව භයානක හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය අවම වැටුප

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

Read More »

Melbourne කඳු නගින්නෙකු Peru රාජ්‍යයේ දී මරුට

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. Peru රාජ්‍යයේ

Read More »

ඔස්ට්‍රේලියාව අනුගමනය කරමින් තුර්කියත් ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි

නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ නිළ නිවේදනය තුර්කි රජය විසින්

Read More »

පෙර සැකසූ ආහාර පිළිබඳව භයානක හෙළිදරව්වක්

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන අහිතකර බලපෑම් සම්බන්ධව වාර්තාවක් නිකුත්

Read More »

AI නිසා වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට ගැටළුවක්

කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා වන තාක්ෂණයත් සමග තමන්ට අසාධාරයක්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom