
ඔස්ට්‍රේලියාවේ Supermarketsවලට අභියෝග කරන මෙල්බන් කෝටිපතියා
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්‍රකෝටිපති ව්‍යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා. මෙල්බන්හි Deer Park ප්‍රදේශයේ පිහිටි







