

ශරීරය සහ මොළය අකර්මන්‍ය කරන රෝග පිළිබඳව භයානක හෙළිදරව්වක්
ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

අභ්‍යවකාශය තුළ සහ සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත ඉන්ධන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ඔස්ට්‍රේලියානු පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ අනාගතයේදී අභ්‍යවකාශ ගමන් වල සිදුවන දියුණුව සහ චන්ද්‍රයා මත සහ අඟහරු ග්‍රහයා මත ජනාවාස ඉදි කිරීම වැනි කාර්යයන් හීදී ඒවාට අවශ්‍ය වන ඉන්ධන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අභ්‍යවකාශයේදී ම නිෂ්පාදනය කර ගැනීමයි.
University of Western Australiaහි International Space Centre කණ්ඩායම මගින් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.

පරීක්ෂණය සඳහා මූලික වශයෙන් methane සහ carbon dioxide වායූන් භාවිතා කර තිබෙන අතර එම වායූ භාවිතයෙන් සාදාගත් වායු මිශ්‍රණයක් මෙලෙස ඉන්ධන සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිතා කළ බවයි සඳහ වෙන්නේ.
දැනට පෘතුවිය මත සිදු කරන මෙවැනි නිෂ්පාදන ගුරුත්වජ බලපෑම නොමැති අවස්ථාවන් හෙවත් අභ්‍යවකාශයේදී සිදු කරන විට එම ක්‍රියාවලි ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ද මෙම පරීක්ෂණය වැඳගත් වූ බව University of Western Australiaහි Centre for Future Catalysis අංශයේ ප්‍රධානී, මහාචාර්ය Hongqi Sun පවසා සිටියේ.
මෙම පරීක්ෂණය සඳහා University of Melbourne, University of NSW සහ University of Western Australiaහි අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් පිරිසක් ද සහභාගී වී තිබුනා.
මෙවැනි පර්යේෂණ අනාගත අභ්‍යවකාශ ගමන් වල දියුණුව උදෙසා විශාල ලෙස ප්‍රයෝජනවත් වනු ඇතැයි විද්‍යාඥයින් පවසනවා.
මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙල්බන්හි...
One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය...
ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත්...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිලිය සවිය පදනමේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයකට...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමේ යෝජනාවට ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් එල්ලවන විරෝධතාවලට විපක්ෂ නායක Angus Taylor දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා....
2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ...
මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ...
ශ්‍රී ලංකාවේ Australian College of Excellence හෙවත් ACE College ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ Murdoch University අතර නව අධ්‍යාපන හවුල්කාරිත්වයක් ආරම්භ කර...
Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු...

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය නායක Colleen Harkin විසින් ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled Independent හෙවත් 189 වීසා සඳහා

අභ්‍යවකාශය තුළ සහ සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත ඉන්ධන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ඔස්ට්‍රේලියානු පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සහන සලසමින්, රජයේ ඖෂධ සහනාධාර ක්‍රමය වන Pharmaceutical Benefits Scheme හෙවත් PBS යටතේ ලබාගන්නා සුදුසුකම් ලත් ඖෂධ සඳහා ගෙවිය යුතු උපරිම

ඔස්ට්‍රේලියානු ජාතික Simon Carman නම් පුද්ගලයා තායිලන්ත ජාතික තරුණියක වන Tunchanok Donhomla ගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා. තායිලන්තයේ Pattaya නගරයේ මුහුදු වෙරලක් ආසන්නයේ අතහැර