Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව නවතම Resolve Political Monitor සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මෙම සමීක්ෂණයට අනුව One Nation පක්ෂයේ ජනතා සහාය ප්‍රතිශත ඒකක 2කින් අඩු වී 25%ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයක්.

සමීක්ෂණයට සහභාගී වූ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 46%ක් ජීවන වියදම් පීඩනයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ෆෙඩරල් කම්කරු රජය බවට චෝදනා කර තිබෙනවා.

Advertisement

එම ප්‍රතිශතය පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව ප්‍රතිශත ඒකක 6ක ඉහළ යාමක් වන අතර, ජීවන වියදම සම්බන්ධයෙන් රජයට එල්ල වන පීඩනය ද වැඩි වෙමින් පවතින බව එමගින් පෙනී යනවා.

මේ අතර, ජීවන වියදම ඉහළ යාමට ගෝලීය තත්ත්වයන් ප්‍රධාන වශයෙන් වගකිව යුතු බව පවසා ඇත්තේ සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 26%ක් පමණයි.

Banner 01

කෙසේ වෙතත්, කම්කරු පක්ෂයේ ජනතා සහාය 29%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විපක්ෂ සන්ධානයේ සහාය 23%ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් 2,250 දෙනෙකු සහභාගී වූ මෙම සමීක්ෂණ ප්‍රතිඵල අනුව, ජීවන වියදම ඉදිරි කාලයේදීත් රටේ දේශපාලන පක්ෂවල ජනප්‍රියත්වයට බලපාන ප්‍රධාන කරුණක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මෙල්බන්හි ජනප්‍රිය සමාජ මාධ්‍ය විකට ශිල්පීන් දෙදෙනෙකු සමඟ රංගනයෙන් දායක වූ හාස්‍යජනක කෙටි වීඩියෝවක් මේ වනවිට...

අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක අහස වර්ණවත් කරමින් දුර්ලභ Aurora Australis සංදර්ශනයක් දැකගැනීමේ අවස්ථාව පවතින බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා....

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

මෙල්බන් පාර්ලිමේන්තුව ඉදිරිපිට 3,000කට වැඩි පිරිසක් එක්ව මාර්ග තත්ත්වය ගැන විරෝධය පළ කිරීමෙන් පසු, වික්ටෝරියා රජය මාර්ග අලුත්වැඩියා වැඩ වේගවත්...

ඔස්ට්‍රේලියානු රූපවාහිනී සංචාරක ඉදිරිපත් කරන්නෙකු වන David Whitehill, ශ්‍රී ලංකාවේ ගත කළ දින පහක සංචාර අත්දැකීම Nine Travel වෙත බෙදාගෙන...

Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිලිය සවිය පදනමේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයකට...

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ...

ඔස්ට්‍රේලියාවේ ඉදිරි සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් Labor, Coalition සහ One Nation පක්ෂ තුනේ සැලසුම් මේ වනවිට පැහැදිලි වෙමින් තිබෙනවා. ප්‍රධාන වෙනස...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ජීවන වියදම ගැන රජයට චෝදනා– One Nation ජනප්‍රියත්වයත් පහළට

ජීවන වියදම ගැන රජයට චෝදනා– One Nation ජනප්‍රියත්වයත් පහළට

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව නවතම Resolve Political Monitor

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය අවම වැටුප

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

Read More »

Melbourne කඳු නගින්නෙකු Peru රාජ්‍යයේ දී මරුට

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. Peru රාජ්‍යයේ

Read More »

ඔස්ට්‍රේලියාව අනුගමනය කරමින් තුර්කියත් ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි

නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ නිළ නිවේදනය තුර්කි රජය විසින්

Read More »

පෙර සැකසූ ආහාර පිළිබඳව භයානක හෙළිදරව්වක්

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන අහිතකර බලපෑම් සම්බන්ධව වාර්තාවක් නිකුත්

Read More »

AI නිසා වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට ගැටළුවක්

කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා වන තාක්ෂණයත් සමග තමන්ට අසාධාරයක්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom