

ශරීරය සහ මොළය අකර්මන්‍ය කරන රෝග පිළිබඳව භයානක හෙළිදරව්වක්
ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය නායක Colleen Harkin විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
අදාළ වීඩියෝවේ ඉන්දියානු රියදුරෙකු, machete එකක් අතැති අප්‍රිකානු සම්භවයක් සහිත තරුණයෙකු සහ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුමක් පැළඳ සිටින මැදපෙරදිග සම්භවයක් සහිත පුද්ගලයෙකු නිරූපණය කර ඇති බව වාර්තා වනවා.
පක්ෂය විසින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත් එම වීඩියෝ පටය ජාතිවාදී අදහස් ඉස්මතු කරන වීඩියෝ පටයක් බවට එල්ල වන චෝදනා හමුවේ යි ඇය මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ.

මෙය ඔස්ට්‍රේලියාවේ වැරදි ලෙස සිදුවෙමින් පවතින දේවල් පිළිබඳව ජනතාව අතර පවතින පොදු අදහස් ප්‍රකාශ කරන පණිවිඩයක් සහ එම ගැටලු නිවැරදි කිරීම සඳහා කළ යුතු දේ පිළිබඳවත් එම විඩියෝවෙන් පෙන්වා දෙන බවයි ඇය පවසන්නේ.
මෙම වීඩියෝ පටය රුපවාහිනී වල විකාශය කර නොමැති බවයි වාර්තා වෙන්නේ.
එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීම සඳහා AI භාවිතයෙන් වීඩියෝ පට නිර්මාණය කිරීම මේ දින වල සුලබව සිදුවනවා.
මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා. ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි අතර,...
අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන්...
මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගෘහ...
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත...
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි...
වික්ටෝරියාහි Lara ප්‍රදේශයේදී e-bike පැදවූ 14 හැවිරිදි දරුවෙකු පොලිස් මෝටර් රථයක ගැටීමෙන් පසු රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය ඊයේ පස්වරු 5.15ට...
ගුරුවරුන්ගේ රැකියා ආතතිය සහ රැකියාවෙන් ඉවත්වීම අඩු කර ගැනීමට මානසික යහපැවැත්ම වැඩිදියුණු කරන ක්‍රම භාවිත කළ හැකි ආකාරය පිළිබඳ නව...
විදෙස් රටවලින් පැමිණෙන රියැදුරන්ට ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැනවූ දැඩි පරීක්ෂණ නීති හඳුන්වා දී වසරක් ගත වීමට මත්තෙන්...

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය නායක Colleen Harkin විසින් ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled Independent හෙවත් 189 වීසා සඳහා

අභ්‍යවකාශය තුළ සහ සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත ඉන්ධන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ඔස්ට්‍රේලියානු පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සහන සලසමින්, රජයේ ඖෂධ සහනාධාර ක්‍රමය වන Pharmaceutical Benefits Scheme හෙවත් PBS යටතේ ලබාගන්නා සුදුසුකම් ලත් ඖෂධ සඳහා ගෙවිය යුතු උපරිම

ඔස්ට්‍රේලියානු ජාතික Simon Carman නම් පුද්ගලයා තායිලන්ත ජාතික තරුණියක වන Tunchanok Donhomla ගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා. තායිලන්තයේ Pattaya නගරයේ මුහුදු වෙරලක් ආසන්නයේ අතහැර