Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

 

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, Skilled Independent හෙවත් 189 වීසා සඳහා මීළඟ ආරාධනා වටය 2026 ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Advertisement

මේ හේතුවෙන් 189 වීසා සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති අය තම තොරතුරු යාවත්කාලීන කර නිවැරදි බව තහවුරු කරගැනීම වැදගත් වනවා .

මීට පෙර 2026 ජූනි 4 වැනිදා පැවැති ආරාධනා වටයේදී 189 වීසා සඳහා ආරාධනා 10,000ක් නිකුත් කර තිබුණා.

Banner 01

කෙසේ වෙතත්, මෙවර ආරාධනා කීයක් නිකුත් කරන්නේද සහ එක් එක් වෘත්තිය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය කුමක්ද යන්න තවම ප්‍රකාශ කර නැහැ.

ආරාධනා ලැබීම තීරණය වන්නේ ලකුණු ප්‍රමාණය, වෘත්තිය සහ අදාළ තේරීම් නිර්ණායක ඇතුළු කරුණු අනුවයි.

ඒ අනුව, ඔස්ට්‍රේලියා PR බලාපොරොත්තුවෙන් සිටින අය නිල SkillSelect වෙබ් අඩවියෙන් නවතම තොරතුරු පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙනවා.

නිල මූලාශ්‍රය: [Australian Department of Home Affairs — Invitation Rounds](https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skillselect/invitation-rounds)

Join on WhatsApp channel

උණුසුම් පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිලිය සවිය පදනමේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයකට...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම...

මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....

ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් වීමත් සමඟ, ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. මෙම දත්ත...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...

මෙල්බන් නගරයේ මොනෑෂ් ෆ්‍රීවේහි අද දහවල් සිදු කළ දැවැන්ත පොලිස් මෙහෙයුමකින් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම ආරම්භ...

Perth Zooහි වසර ගණනාවක් ජීවත් වූ Sumatran orangutan වන Puteri, වයස අවුරුදු 56දී මියගොස් තිබෙනවා. ඇය Perth Zooහි උපත ලැබූ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියා PR බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක් – 189 Visa Invitation Round ලඟදීම

ශරීරය සහ මොළය අකර්මන්‍ය කරන රෝග පිළිබඳව භයානක හෙළිදරව්වක්

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

Read More »

ආන්දෝලනාත්මක වීඩියෝවක් ගැන One Nation පක්ෂයෙන් ප්‍රකාශයක්

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය නායක Colleen Harkin විසින් ප්‍රකාශයක්

Read More »

ඔස්ට්‍රේලියා PR බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක් – 189 Visa Invitation Round ලඟදීම

  ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled Independent හෙවත් 189 වීසා සඳහා

Read More »

අභ්‍යවකාශයේදී ඉන්ධන නිපදවීම ගැන ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලින් පරීක්ෂණයක්

අභ්‍යවකාශය තුළ සහ සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත ඉන්ධන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ඔස්ට්‍රේලියානු පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ ඖෂධ බිල්පත් වලට රජයෙන් සහනයක්

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සහන සලසමින්, රජයේ ඖෂධ සහනාධාර ක්‍රමය වන Pharmaceutical Benefits Scheme හෙවත් PBS යටතේ ලබාගන්නා සුදුසුකම් ලත් ඖෂධ සඳහා ගෙවිය යුතු උපරිම

Read More »

තායිලන්ත තරුණියගේ ඝාතනයට ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වරද පිළිගනී

ඔස්ට්‍රේලියානු ජාතික Simon Carman නම් පුද්ගලයා තායිලන්ත ජාතික තරුණියක වන Tunchanok Donhomla ගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා. තායිලන්තයේ Pattaya නගරයේ මුහුදු වෙරලක් ආසන්නයේ අතහැර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom