Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ් ගමගේ පවසනවා.

ඔහු සඳහන් කර සිටියේ මෙවැනි අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාර පතුරුවා හරිමින් මහින්ද රාජපක්ෂ මහතා දුර්වල වී ඇති බව පෙන්වීමට උත්සාහ කරන බවයි.

එබැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බව ද නීතිඥ මනෝඡ් ගමගේ පැවසීය.

Advertisement

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට නිවසේ රැඳී සිටිමින් ශාරීරිකව සහ මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ, රජය සතු supermarket ජාලයක් ආරම්භ කර ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිය යුතු බව...

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට...

Melbourne නගරයේ Springvaleහි කොරියානු අවන්හලක ගින්නක් ඇති වී තිබෙනවා. අද අලුයම 12 පසු වී සුළු මොහොතකට පසු මෙම ගින්න ඇති...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික...

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වන Liberal Party හි වත්මන් නායක Angus Taylor ගේ නායකත්වය සම්බන්ධයෙන් හිටපු භාණ්ඩාගාර අමාත්‍ය Josh Frydenberg දැඩි...

Virgin Australia විසින් 2027 යුරෝපා සංචාර සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා විශේෂ Early Bird Europe Sale එකක් ආරම්භ කර තිබෙනවා. මෙම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි

ඔස්ට්‍රේලියානු සේවකයින්ට රැකියා කරන අතරතුර ව්‍යායාමයට වැටුප් සහිත විවේකයක්

ඔස්ට්‍රේලියාවේ සේවකයන්ට රාජකාරි වේලාව තුළ ව්‍යායාම කිරීමට වැටුප් සහිත විවේකයක් ලබාදීමෙන් ඇති වන ප්‍රතිඵල අධ්‍යයනය කිරීමට පර්යේෂකයන් පිරිසක් සූදානම් වනවා. මෙම අධ්‍යයනය මගින් සේවකයන්ගේ සෞඛ්‍ය

Read More »

ඔස්ට්‍රේලියානුවන් දුකින් ඉන්න හේතු හෙළිවෙයි

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් කනස්සල්ලට පත්ව සිටින ප්‍රධාන ගැටලු පිළිබඳව Flinders University සිදුකළ නව පර්යේෂණයකින් තොරතුරු අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් 15,000කට වැඩි පිරිසකගේ අදහස් ඇතුළත් මෙම

Read More »

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ් ගමගේ පවසනවා. ඔහු සඳහන් කර

Read More »

Angus Taylor ගේ නායකත්වය ගැන ප්‍රබල විවේචනයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වන Liberal Party හි වත්මන් නායක Angus Taylor ගේ නායකත්වය සම්බන්ධයෙන් හිටපු භාණ්ඩාගාර අමාත්‍ය Josh Frydenberg දැඩි විවේචන එල්ල කර තිබෙනවා. පක්ෂයේ

Read More »

වසර හයකට පසු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් අතර බස් ගමන් යළි ඇරඹෙයි

වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි ආරම්භ කිරීමත් සමඟ ප්‍රාදේශීය ජනතාවට

Read More »

ඔස්ට්‍රේලියාවේ දරිද්‍රතාවට මුහුණ දෙන පවුල් ගැන අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයන්ට ලබාදෙන JobSeeker දීමනාව ඇතුළු රජයේ ආදායම් ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එම දීමනා මත යැපෙන බොහෝ පවුල් දරිද්‍රතාවට මුහුණ දී සිටින බව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom