Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වන Liberal Party හි වත්මන් නායක Angus Taylor ගේ නායකත්වය සම්බන්ධයෙන් හිටපු භාණ්ඩාගාර අමාත්‍ය Josh Frydenberg දැඩි විවේචන එල්ල කර තිබෙනවා.

පක්ෂයේ වත්මන් තත්ත්වය වෙනස් විය යුතු බව පවසමින් Josh Frydenberg පෙන්වා දී ඇත්තේ ඉදිරියට යාම සඳහා පක්ෂය තුළ වැදගත් වෙනස්කම් සිදුකළ යුතු බවයි.

මෙම ප්‍රකාශයත් සමඟ Angus Taylor ගේ නායකත්වය සහ පක්ෂයේ ඉදිරි ගමන්මඟ පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමුව තිබෙනවා.

Advertisement

Josh Frydenberg මීට පෙර ඔස්ට්‍රේලියාවේ භාණ්ඩාගාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, 2022 ෆෙඩරල් මැතිවරණයෙන් සිය ආසනය පරාජයට පත්වීමෙන් පසු දේශපාලනයෙන් ඉවත්ව සිටිනවා.

එම පසුබිම තුළ ඔහු යළි දේශපාලනයට පැමිණීමේ හැකියාව පිළිබඳව ද මේ වනවිට කතාබහක් ඇති වී තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, Josh Frydenberg නැවත මැතිවරණයකට ඉදිරිපත් වනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ප්‍රකාශ කර නැහැ.

මේ අතර, Angus Taylor පවසා ඇත්තේ Josh Frydenberg යළි දේශපාලනයට පැමිණියහොත් ඔහුගේ දායකත්වය සාදරයෙන් පිළිගන්නා බවයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා...

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ...

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ළමුන්ට අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජන ඉහළ යාමේ අවදානම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවධානය යොමු කර තිබෙනවා....

වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා....

Virgin Australia විසින් 2027 යුරෝපා සංචාර සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා විශේෂ Early Bird Europe Sale එකක් ආරම්භ කර තිබෙනවා. මෙම...

LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන්...

බ්‍රිතාන්‍යයේ RAF Fairford ගුවන් හමුදා කඳවුර අසල සිදුවූ සැකකටයුතු සිද්ධියෙන් පසු, ඇමෙරිකාව සමඟ සමීප හමුදා සබඳතා ඇති රටවල ආරක්ෂක අවදානම...

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා. ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි අතර,...

Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Angus Taylor ගේ නායකත්වය ගැන ප්‍රබල විවේචනයක්

ඔස්ට්‍රේලියානු සේවකයින්ට රැකියා කරන අතරතුර ව්‍යායාමයට වැටුප් සහිත විවේකයක්

ඔස්ට්‍රේලියාවේ සේවකයන්ට රාජකාරි වේලාව තුළ ව්‍යායාම කිරීමට වැටුප් සහිත විවේකයක් ලබාදීමෙන් ඇති වන ප්‍රතිඵල අධ්‍යයනය කිරීමට පර්යේෂකයන් පිරිසක් සූදානම් වනවා. මෙම අධ්‍යයනය මගින් සේවකයන්ගේ සෞඛ්‍ය

Read More »

ඔස්ට්‍රේලියානුවන් දුකින් ඉන්න හේතු හෙළිවෙයි

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් කනස්සල්ලට පත්ව සිටින ප්‍රධාන ගැටලු පිළිබඳව Flinders University සිදුකළ නව පර්යේෂණයකින් තොරතුරු අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් 15,000කට වැඩි පිරිසකගේ අදහස් ඇතුළත් මෙම

Read More »

හිටපු ජනපති මහින්ද රෝහල් ගත කල පුවත අසත්‍යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ් ගමගේ පවසනවා. ඔහු සඳහන් කර

Read More »

Angus Taylor ගේ නායකත්වය ගැන ප්‍රබල විවේචනයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වන Liberal Party හි වත්මන් නායක Angus Taylor ගේ නායකත්වය සම්බන්ධයෙන් හිටපු භාණ්ඩාගාර අමාත්‍ය Josh Frydenberg දැඩි විවේචන එල්ල කර තිබෙනවා. පක්ෂයේ

Read More »

වසර හයකට පසු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් අතර බස් ගමන් යළි ඇරඹෙයි

වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි ආරම්භ කිරීමත් සමඟ ප්‍රාදේශීය ජනතාවට

Read More »

ඔස්ට්‍රේලියාවේ දරිද්‍රතාවට මුහුණ දෙන පවුල් ගැන අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයන්ට ලබාදෙන JobSeeker දීමනාව ඇතුළු රජයේ ආදායම් ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එම දීමනා මත යැපෙන බොහෝ පවුල් දරිද්‍රතාවට මුහුණ දී සිටින බව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom