Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Flydubai ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහායක නියමුවෙකුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳ විමර්ශන හමුවේ, එරට ශිෂ්‍ය වීසා පරීක්ෂණ සහ ආරක්ෂක ක්‍රියාපටිපාටි පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

අදාළ ඕමාන ජාතිකයා 2015 සිට 2017 දක්වා මෙල්බන්හි RMIT විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති අතර, ඔහුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව ෆෙඩරල් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විමර්ශනය කරනවා.

වාර්තා අනුව, ඔහුට 2014දී ශිෂ්‍ය වීසා නිකුත් කර තිබූ අතර, පාඨමාලාවකට ලියාපදිංචි වී නොසිටීම හේතුවෙන් 2019දී එම වීසා අවලංගු කර තිබෙනවා.

Advertisement

මේ අතර, ඔහුගේ ඔස්ට්‍රේලියානු කාලය තුළ සබඳතා පැවති බවට වාර්තා වන මෙල්බන්හි MyCentre සංවිධානයට සම්බන්ධ Multicultural Youth Centre ආයතනයට ඔස්ට්‍රේලියානු ඩොලර් 68,136කට වැඩි රජයේ ප්‍රදානයක් ලබාදීම සම්බන්ධයෙන් සෙනෙට් සභික Pauline Hanson ප්‍රශ්න මතු කර තිබෙනවා.

මෙම මුදල් ලබාදීමට පෙර ආරක්ෂක පරීක්ෂණ සිදු කළේද යන්න පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke පැහැදිලි කළ යුතු බවයි ඇය ඉල්ලා සිටින්නේ.

Banner 01

කෙසේ වෙතත්, අදාළ සංවිධානය ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට හෝ රජයේ මුදල් අන්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට මෙතෙක් සාක්ෂි අනාවරණය වී නැහැ.

මෙම සිද්ධියත් සමඟ ශිෂ්‍ය වීසා ලබාදීමේදී පසුබිම් පරීක්ෂණ සහ ආරක්ෂක ඇගයීම් තවදුරටත් ශක්තිමත් කළ යුතුද යන්න පිළිබඳව ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් පාර්ලිමේන්තුව ඉදිරිපිට 3,000කට වැඩි පිරිසක් එක්ව මාර්ග තත්ත්වය ගැන විරෝධය පළ කිරීමෙන් පසු, වික්ටෝරියා රජය මාර්ග අලුත්වැඩියා වැඩ වේගවත්...

Virgin Australia විසින් 2027 යුරෝපා සංචාර සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා විශේෂ Early Bird Europe Sale එකක් ආරම්භ කර තිබෙනවා. මෙම...

මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය විශාල data centres පාලනය කිරීම සඳහා නව ජාතික ප්‍රමිතීන් සකස් කිරීමට ෆෙඩරල් රජය...

Flydubai ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහායක නියමුවෙකුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳ විමර්ශන හමුවේ, එරට...

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කරන පුණ්‍යායතනයක්, සුදු ජාතික ආධිපත්‍යවාදී අදහස් ප්‍රචාරය කරන සංවිධාන සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ මුදල් ලබාදීම...

මෙල්බන් හි Zoos Victoria හි ජීවත් වන Tambi නම් ජිරාෆ්වරයා මේ වනවිට පර්ත් වෙත රැගෙන යන විශේෂ ගමනක් ආරම්භ කර...

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ළමුන්ට අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජන ඉහළ යාමේ අවදානම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවධානය යොමු කර තිබෙනවා....

  දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Flydubai සිද්ධිය හමුවේ ඔස්ට්‍රේලියාවේ වීසා නීති දැඩි කරන ලෙස ඉල්ලීම්

Flydubai සිද්ධිය හමුවේ ඔස්ට්‍රේලියාවේ වීසා නීති දැඩි කරන ලෙස ඉල්ලීම්

Flydubai ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහායක නියමුවෙකුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳ විමර්ශන හමුවේ, එරට ශිෂ්‍ය වීසා පරීක්ෂණ සහ ආරක්ෂක

Read More »

සංක්‍රමණිකයන්ගේ පැමිණීම අඩු කිරීමෙන් නිවාස කුලී පහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී සහ ජීවන වියදම් ඉහළ යාමත් සමඟ සංක්‍රමණිකයන්ගේ පැමිණීම දැඩි ලෙස සීමා කළ යුතු බවට දේශපාලන යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. One Nation පක්ෂය

Read More »

දවසකට ඩොලර් මිලියන 24ක් ණය පොලී විතරක් ගෙවන වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට ප්‍රාන්තයේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර්

Read More »

ජීවන වියදම ගැන රජයට චෝදනා– One Nation ජනප්‍රියත්වයත් පහළට

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව නවතම Resolve Political Monitor

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය අවම වැටුප

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

Read More »

Melbourne කඳු නගින්නෙකු Peru රාජ්‍යයේ දී මරුට

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. Peru රාජ්‍යයේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom