Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.

මේ වනවිට ප්‍රාන්තයේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 175.6ක් පමණ වන අතර, එම ණය සඳහා පොලී ගෙවීමට දිනකට ඩොලර් මිලියන 24ක් පමණ වැය වන බව වාර්තා වෙනවා.

ඉදිරි වසර තුන තුළ මෙම දෛනික පොලී වියදම තවත් ඉහළ යා හැකි බවටත් අනාවැකි පළ වී ඇති අතර, 2029-2030 වනවිට වාර්ෂික පොලී වියදම ඩොලර් බිලියන 11.8කට ආසන්න විය හැකියි.

Advertisement

මෙම ණය තත්ත්වය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන් 1,500ක් සහභාගී වූ ජනමත සමීක්ෂණයකදී, 76%ක් ණය සහ අයවැය හිඟය පාලනය කිරීම සඳහා රජයට පැහැදිලි සැලැස්මක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 71%ක් ප්‍රාන්තයේ ණය තත්ත්වය පිළිබඳව පෞද්ගලිකවම කනස්සල්ලට පත්ව සිටින අතර, 65%ක් පවසා ඇත්තේ ණය සහ රජයේ වියදම් සම්බන්ධ කරුණු තම ඡන්ද තීරණයට බලපානු ඇති බවයි.

Banner 01

මෙම ප්‍රතිඵල අනුව, ප්‍රාන්තයේ ණය පාලනය කිරීම සහ මහජන මුදල් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන සැලසුම් පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර සහ පොලී වියදම් ඉදිරි කාලයේදීත් වැදගත් මහජන කාරණයක් වනු ඇති අතර, ණය අඩු කිරීම සඳහා දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන යෝජනා කෙරෙහිද අවධානය යොමු වනු ඇති.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle අලෙවිය වාර්තාගත ලෙස ඉහළ යමින් ඇති අතර, නව දත්ත අනුව සෑම තත්පර 100කටම එක් EV එකක් අලෙවි...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ Victoria State Rose Garden උයනේ මල් පාත්තිවලට මියගිය පුද්ගලයන්ගේ ආදාහන අළු විසුරුවා හැරීම නවත්වන ලෙස එහි ස්වේච්ඡා...

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු...

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන්ට පෙර වීසා ලබාගැනීමකින් තොරව දෙරට අතර ගමන් කිරීමට ඉඩදෙන ගිවිසුමකට අත්සන්...

විදෙස් රටවලින් පැමිණෙන රියැදුරන්ට ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැනවූ දැඩි පරීක්ෂණ නීති හඳුන්වා දී වසරක් ගත වීමට මත්තෙන්...

2026 Women of Colour in STEM Awards උළෙලේදී වික්ටෝරියා ප්‍රාන්තය කැපී පෙනෙන දස්කමක් දක්වමින් ජාතික කාණ්ඩ 15න් සම්මාන 8ක් දිනාගෙන...

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයෙන් ඔක්තෝබර් මාසයේ මුල් දින 9 තුළ භූ කම්පන 9ක් වාර්තා වී ඇති බව Geoscience Australia ආයතනය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දවසකට ඩොලර් මිලියන 24ක් ණය පොලී විතරක් ගෙවන වික්ටෝරියා ප්‍රාන්තය

Flydubai සිද්ධිය හමුවේ ඔස්ට්‍රේලියාවේ වීසා නීති දැඩි කරන ලෙස ඉල්ලීම්

Flydubai ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහායක නියමුවෙකුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳ විමර්ශන හමුවේ, එරට ශිෂ්‍ය වීසා පරීක්ෂණ සහ ආරක්ෂක

Read More »

සංක්‍රමණිකයන්ගේ පැමිණීම අඩු කිරීමෙන් නිවාස කුලී පහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී සහ ජීවන වියදම් ඉහළ යාමත් සමඟ සංක්‍රමණිකයන්ගේ පැමිණීම දැඩි ලෙස සීමා කළ යුතු බවට දේශපාලන යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. One Nation පක්ෂය

Read More »

දවසකට ඩොලර් මිලියන 24ක් ණය පොලී විතරක් ගෙවන වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට ප්‍රාන්තයේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර්

Read More »

ජීවන වියදම ගැන රජයට චෝදනා– One Nation ජනප්‍රියත්වයත් පහළට

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව නවතම Resolve Political Monitor

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය අවම වැටුප

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

Read More »

Melbourne කඳු නගින්නෙකු Peru රාජ්‍යයේ දී මරුට

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. Peru රාජ්‍යයේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom