

ශරීරය සහ මොළය අකර්මන්‍ය කරන රෝග පිළිබඳව භයානක හෙළිදරව්වක්
ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

ඔස්ට්‍රේලියානු ජාතික Simon Carman නම් පුද්ගලයා තායිලන්ත ජාතික තරුණියක වන Tunchanok Donhomla ගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.
තායිලන්තයේ Pattaya නගරයේ මුහුදු වෙරලක් ආසන්නයේ අතහැර දමාගොස් තිබූ ගමන් බෑගයක් තුල තිබී තායිලන්ත පොලීසිය සහ හදිසි සේවා වලින් පසුගිය ජූනි මාසයේදී එම තරුණියගේ මළ සිරුර සොයාගෙන තිබුනා.
සිද්ධිය සම්බන්ධව Simon Carman ට එල්ල කර තිබූ චෝදනා වූයේ තරුණිය දූෂණය කිරීම, ඝාතනය කිරීම, මළ සිරුර ප්‍රවාහනය කිරීම සහ සැඟවීමට තැත් කිරීම යන චෝදනා යි.

එයින් තරුණිය ඝාතනයෙන් පසු සැඟවීම පිලිබඳ චෝදනාව පමණක් තමන් විසින් පිළිගන්නා බව Carman දැනුම් දී තිබෙනවා.
සිද්ධියෙන් පසුව සැකකරුවෙකු ලෙස නම් කෙරුණු Carman Pattaya අධිකරණය හමුවේ මුලින්ම පවසා සිටියේ මෙම 17 හැවිරිදි තරුණිය සිය දිවි නසාගත් බවයි.
මෙම නඩුවෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයා වරදකරු බව අධිකරණය තීරණය කළහොත් ඔහුට තායිලන්තය තුල සිර දඬුවම් හෝ මරණ දඬුවම නියම කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට...
Adelaide උතුරු ප්‍රදේශයේ වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයක ඩිමෙන්ෂියා ඇතුළු සංකීර්ණ රෝග තත්ත්වයන් සහිත පදිංචිකාරියකට අසාධාරණ ලෙස බලය භාවිත කළ හෙදියකට වසර...
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute...
වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා...
ඔස්ට්‍රේලියාවේ ආදිවාසී තරුණයන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවලට වරදකරු වූ හිටපු කතෝලික රදගුරුවරයෙකුට වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර...
Melbourne හි වයඹ ප්‍රදේශයේ පැය 24කටත් අඩු කාලයක් තුළ දෙවන firebombing සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 3ට පමණ Keilor...
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර්...
වික්ටෝරියා Ambulance Union විසින් paramedicsලාට තර්ජනය කරන හෝ ආක්‍රමණශීලී ලෙස හැසිරෙන රෝගීන්ට ලබාදී ඇති Ambulance Victoria membership පහසුකම අහිමි කළ...
වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි...

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය නායක Colleen Harkin විසින් ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled Independent හෙවත් 189 වීසා සඳහා

අභ්‍යවකාශය තුළ සහ සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත ඉන්ධන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ඔස්ට්‍රේලියානු පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සහන සලසමින්, රජයේ ඖෂධ සහනාධාර ක්‍රමය වන Pharmaceutical Benefits Scheme හෙවත් PBS යටතේ ලබාගන්නා සුදුසුකම් ලත් ඖෂධ සඳහා ගෙවිය යුතු උපරිම

ඔස්ට්‍රේලියානු ජාතික Simon Carman නම් පුද්ගලයා තායිලන්ත ජාතික තරුණියක වන Tunchanok Donhomla ගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා. තායිලන්තයේ Pattaya නගරයේ මුහුදු වෙරලක් ආසන්නයේ අතහැර