

ස්ටීව් ස්මිත්ගේ හිසට පන්දුවක් වැදෙයි
ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක් තිබේදැයි පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක් තිබේදැයි පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝර්ජේ යොමු කළ බවුන්සර් පන්දුවක් ස්මිත්ගේ හිස් ආවරණයේ වැදී තිබුණේ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදීයි.
සිදුවීමෙන් පසු වෛද්‍ය කණ්ඩායම ඔහු පිටියේදීම පරීක්ෂා කර ඇති අතර, ඔහුගේ හිස් ආවරණයද මාරු කර තිබෙනවා. ඉන් අනතුරුව නැවතත් පන්දුවට පහරදීමට පැමිණි ස්මිත් ලකුණු 27ක් රැස් කළේ පන්දු 41කට මුහුණ දෙමින්.

කෙසේ වෙතත්, සයිමන් හාමර්ගේ පන්දුවකට ලෝන්ග්-ඔන් කලාපයට පහරක් එල්ල කිරීමට යාමේදී උඩපන්දුවක් ලබාදී ඔහු දැවී ගියා.
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ආරම්භයේදී ස්මිත් පන්දු රැකීමට පිටියට පැමිණ නොසිටි අතර, ඔහු වෙනුවට මයිකල් නෙසර් පන්දු රැකීමට එක්ව සිටියා.
ස්ටීව් ස්මිත්ගේ තත්ත්වය පිළිබඳ තවත් තොරතුරු අඟහරුවාදා බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා.
මේ වන විට ඔහුට මොළයේ කම්පන තත්ත්වයක් (Concussion) ඇති බවට නිල වශයෙන් රෝග විනිශ්චයක් ලබාදී තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, ඉදිරි පරීක්ෂණවලදී එවැනි තත්ත්වයක් තහවුරු වුවහොත්, නැවත කණ්ඩායමට එක්වීමට පෙර යම් කාලයක් රෝග ලක්ෂණවලින් තොරව සිටිය යුතු වෙනවා.
Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට...
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සහන සලසමින්, රජයේ ඖෂධ සහනාධාර ක්‍රමය වන Pharmaceutical Benefits Scheme හෙවත් PBS යටතේ ලබාගන්නා සුදුසුකම් ලත්...
2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...
One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය...
වික්ටෝරියාහි Lara ප්‍රදේශයේදී e-bike පැදවූ 14 හැවිරිදි දරුවෙකු පොලිස් මෝටර් රථයක ගැටීමෙන් පසු රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය ඊයේ පස්වරු 5.15ට...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල...
ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමෙන් පසු, සමහර කැෆේ සහ ආපනශාලා තම මෙනු...

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක් තිබේදැයි පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආගමන බලධාරීන් දැනුම් දෙනවා. ස්ථිර

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල ආරක්ෂක පද්ධති මඟහැර යතුරු අනුකරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්‍රියාත්මක වනවා. මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිවාස ආරක්ෂාව තවදුරටත් ශක්තිමත්

ඔස්ට්‍රේලියාවේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට රජය සහ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා හමුවේ, ගෘහස්ථ හිංසනයට ලක්වන සංක්‍රමණික කාන්තාවන්ගේ ආරක්ෂාව

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය