Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට රජය සහ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා හමුවේ, ගෘහස්ථ හිංසනයට ලක්වන සංක්‍රමණික කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.

අද මාධ්‍ය වාර්තා කළේ, ඇතැම් හිංසකයන් තම සහකාරියන්ගේ වීසා තත්ත්වය භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කරන බවයි.

වීසා අවලංගු කරන බවට පැවසීම, ආගමන බලධාරීන්ට පැමිණිලි කර රටින් පිටුවහල් කරවන බවට තර්ජනය කිරීම සහ වීසා අයදුම්පත් පිළිබඳ තොරතුරු සඟවා තැබීම ඒ අතර වනවා.

Advertisement

සමහර කාන්තාවන් තම වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති බව හෝ තමන් නීත්‍යනුකූල වීසා තත්ත්වයක නොසිටින බව දැනගන්නේ බොහෝ කලකට පසුව බවත් වාර්තාවේ සඳහන්.

සංක්‍රමණ නීති දැඩි කිරීමේදී මෙවැනි හිංසනයන්ට ගොදුරු වූ පුද්ගලයන්ට අසාධාරණයක් සිදුවිය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

Banner 01

මේ අතර, ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ගෘහස්ථ හා පවුල් හිංසනයට මුහුණ දෙන වීසා හිමියන්ට සහාය ලබාදීමට තමන් කැපවී සිටින බවයි.

හිංසනයට ලක්වන පුද්ගලයන්ට තම ආරක්ෂාව වෙනුවෙන් උපකාර ලබාගත හැකි මාර්ග තිබුණත්, එම ආරක්ෂණ ක්‍රමවේද සියලුම වීසා වර්ග සඳහා එකසේ අදාළ නොවන බවද වාර්තාව පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය හමුවේ, හිංසනයෙන් පලා යන සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සංක්‍රමණ නීති ක්‍රියාත්මක කළ යුතු බවට විශේෂඥයන් ඉල්ලා සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle අලෙවිය වාර්තාගත ලෙස ඉහළ යමින් ඇති අතර, නව දත්ත අනුව සෑම තත්පර 100කටම එක් EV එකක් අලෙවි...

වික්ටෝරියාවේ Great Ocean Roadහි පිහිටි ප්‍රසිද්ධ Twelve Apostles නැරඹීමට යන සංචාරකයින්ට ඉදිරියේදී කලින් booking කිරීම අනිවාර්ය වෙනවා. නව ඩොලර් මිලියන...

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම...

වික්ටෝරියා සංචාරකයන් අතර ජනප්‍රිය Lakes Entrance ප්‍රදේශයේ ස්ථිර නිවසක් නොමැතිව ජීවත්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව විශේෂ වාර්තාවක් පෙන්වා...

ශ්‍රී ලංකාවේ Australian College of Excellence හෙවත් ACE College ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ Murdoch University අතර නව අධ්‍යාපන හවුල්කාරිත්වයක් ආරම්භ කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ Victoria State Rose Garden උයනේ මල් පාත්තිවලට මියගිය පුද්ගලයන්ගේ ආදාහන අළු විසුරුවා හැරීම නවත්වන ලෙස එහි ස්වේච්ඡා...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල...

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ...

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වීසා අවලංගු කරනවා කියා තර්ජනය කරනවාද? ඔස්ට්‍රේලියාවේ අලුත් අනතුරු ඇඟවීමක්

මෙල්බන් වල වාහන සොරකම් කරන අලුත් ක්‍රමයක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල ආරක්ෂක පද්ධති මඟහැර යතුරු අනුකරණය

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස නීති අද සිට වෙනස් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්‍රියාත්මක වනවා. මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිවාස ආරක්ෂාව තවදුරටත් ශක්තිමත්

Read More »

වීසා අවලංගු කරනවා කියා තර්ජනය කරනවාද? ඔස්ට්‍රේලියාවේ අලුත් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට රජය සහ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා හමුවේ, ගෘහස්ථ හිංසනයට ලක්වන සංක්‍රමණික කාන්තාවන්ගේ ආරක්ෂාව

Read More »

ශරීරය සහ මොළය අකර්මන්‍ය කරන රෝග පිළිබඳව භයානක හෙළිදරව්වක්

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

Read More »

ආන්දෝලනාත්මක වීඩියෝවක් ගැන One Nation පක්ෂයෙන් ප්‍රකාශයක්

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය නායක Colleen Harkin විසින් ප්‍රකාශයක්

Read More »

ඔස්ට්‍රේලියා PR බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක් – 189 Visa Invitation Round ලඟදීම

  ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled Independent හෙවත් 189 වීසා සඳහා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom