

ඔස්ට්‍රේලියාවේ PR තියෙන අය මේ වැරැද්ද කරන්න එපා
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආගමන බලධාරීන් දැනුම් දෙනවා. ස්ථිර

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්‍රියාත්මක වනවා.
මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිවාස ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, කුලී ගිවිසුම අවසන් වන විට නිවාස හිමියෙකු හෝ නියෝජිතයෙකු බැඳුම්කර මුදලින් කොටසක් ඉල්ලා සිටින්නේ නම්, ඒ පිළිබඳව කුලී නිවැසියාට කලින් දැනුම් දීම සහ අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.

එමෙන්ම, වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම කුලී නිවාස සඳහා ගෑස් සහ විදුලි ආරක්ෂක පරීක්ෂණ සෑම වසර දෙකකට වරක් සිදු කිරීම ද අනිවාර්ය කර තිබෙනවා.
කුලියට දීමට ඉදිරිපත් කරන නිවාස අවම නේවාසික ප්‍රමිතීන් සපුරා ඇති බව තහවුරු කරන වාර්තා පවත්වාගෙන යාමට ද නිවාස හිමියන් සහ දේපළ නියෝජිතයන් කටයුතු කළ යුතුයි.
තවද, නිවසක් කුලියට ගැනීම සඳහා අයදුම් කරන අවස්ථාවේදී අයදුම්පත් ගාස්තු අය කිරීම තහනම් කර තිබෙනවා.
මෙම නීති වෙනස්කම් පිළිබඳව වැඩිදුර තොරතුරු වික්ටෝරියා ප්‍රාන්තයේ Consumer Affairs Victoria නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
#VictoriaRentalLaws #RentalLawChanges #RentersRights #TenantRights #RentalProperties
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි...
ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත්...
ඔස්ට්‍රේලියානු ජාතික Simon Carman නම් පුද්ගලයා තායිලන්ත ජාතික තරුණියක වන Tunchanok Donhomla ගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා. තායිලන්තයේ Pattaya...
ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම...
ශ්‍රී ලංකාවේ Australian College of Excellence හෙවත් ACE College ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ Murdoch University අතර නව අධ්‍යාපන හවුල්කාරිත්වයක් ආරම්භ කර...
ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල...
වික්ටෝරියා ප්‍රාන්තයේ Stawell සහ Horsham නගර අතර Western Highway මාර්ගයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කිලෝමීටර් 66ක් පමණ...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආගමන බලධාරීන් දැනුම් දෙනවා. ස්ථිර

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල ආරක්ෂක පද්ධති මඟහැර යතුරු අනුකරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්‍රියාත්මක වනවා. මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිවාස ආරක්ෂාව තවදුරටත් ශක්තිමත්

ඔස්ට්‍රේලියාවේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට රජය සහ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා හමුවේ, ගෘහස්ථ හිංසනයට ලක්වන සංක්‍රමණික කාන්තාවන්ගේ ආරක්ෂාව

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය නායක Colleen Harkin විසින් ප්‍රකාශයක්