Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආගමන බලධාරීන් දැනුම් දෙනවා.

ස්ථිර පදිංචිකරුවෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටතට ගොස් නැවත පැමිණීමට වලංගු ගමන් අවසරයක් තිබිය යුතුයි.

එම අවසරය නොමැතිව විදේශගත වුවහොත් හෝ විදේශගතව සිටින අතරතුර එහි කාලය අවසන් වුවහොත්, ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමේදී ගැටලු ඇතිවිය හැකි අතර, නැවත පැමිණීමට සැලකිය යුතු ප්‍රමාදයක් ද ඇතිවිය හැකියි.

Advertisement

ගමන් අවසරය කල් ඉකුත් වී ඇත්නම්, නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර Resident Return Visa වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කර එය අනුමත කරගත යුතුයි.

එම ක්‍රියාවලියට කාලයක් ගතවිය හැකි අතර, වීසා අයදුම් කිරීමේ ගාස්තු ද අදාළ වන බැවින්, විදේශ සංචාර සැලසුම් කිරීමේදී ඒ පිළිබඳව කල්තියා සොයා බලන ලෙස දැනුම් දෙනවා.

Banner 01

සුදුසුකම් සපුරන ස්ථිර පදිංචිකරුවන්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීම පිළිබඳව ද සලකා බැලිය හැකියි.

වැඩි විස්තර සඳහා ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න:

https://immi.homeaffairs.gov.au/visas/permanent-resident/overseas-travel

#AustralianPR #PRVisa #ResidentReturnVisa #AustralianVisa #AustraliaMigration

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ Victoria State Rose Garden උයනේ මල් පාත්තිවලට මියගිය පුද්ගලයන්ගේ ආදාහන අළු විසුරුවා හැරීම නවත්වන ලෙස එහි ස්වේච්ඡා...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා...

30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට...

වික්ටෝරියාහි වායු දූෂණය අවම කිරීම සඳහා නිවාසවල භාවිත කරන දැව උදුන් ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බව පිරිසිදු...

වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති...

මෙල්බන් හි Zoos Victoria හි ජීවත් වන Tambi නම් ජිරාෆ්වරයා මේ වනවිට පර්ත් වෙත රැගෙන යන විශේෂ ගමනක් ආරම්භ කර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ PR තියෙන අය මේ වැරැද්ද කරන්න එපා

ඔස්ට්‍රේලියාවේ PR තියෙන අය මේ වැරැද්ද කරන්න එපා

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආගමන බලධාරීන් දැනුම් දෙනවා. ස්ථිර

Read More »

මෙල්බන් වල වාහන සොරකම් කරන අලුත් ක්‍රමයක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල ආරක්ෂක පද්ධති මඟහැර යතුරු අනුකරණය

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස නීති අද සිට වෙනස් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්‍රියාත්මක වනවා. මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිවාස ආරක්ෂාව තවදුරටත් ශක්තිමත්

Read More »

වීසා අවලංගු කරනවා කියා තර්ජනය කරනවාද? ඔස්ට්‍රේලියාවේ අලුත් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට රජය සහ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා හමුවේ, ගෘහස්ථ හිංසනයට ලක්වන සංක්‍රමණික කාන්තාවන්ගේ ආරක්ෂාව

Read More »

ශරීරය සහ මොළය අකර්මන්‍ය කරන රෝග පිළිබඳව භයානක හෙළිදරව්වක්

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

Read More »

ආන්දෝලනාත්මක වීඩියෝවක් ගැන One Nation පක්ෂයෙන් ප්‍රකාශයක්

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය නායක Colleen Harkin විසින් ප්‍රකාශයක්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom