

ඇමරිකාවේ මරණ දඬුවමක් Live පෙන්වීමට සැරසෙයි – ඔස්ට්‍රේලියාවෙන් දැඩි විරෝධයක්
ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන ඔස්ට්‍රේලියානු ජනතාවට නැරඹීමට නොහැකි වන

Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමනක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
ඔක්තෝබර් 9 වැනිදා පර්ත් සිට රෝමය බලා පියාසර කළ QF5 ගුවන් යානයේ සිටි මගීන් කිහිපදෙනෙකු මකුණන් සපා කන බව ගුවන් සේවකයන් වෙත පැමිණිලි කිරීමත් සමඟ මෙම සිදුවීම අනාවරණය වුණා.
Boeing 787 Dreamliner වර්ගයේ මෙම ගුවන් යානයේ Economy Class ආසන කිහිපයක මකුණන් සිට ඇති බව හඳුනාගෙන ඇති අතර, සපා කෑමට ලක්වූ මගීන්ට කැසීම සහ ආසාත්මිකතා තත්ත්වයන් පාලනය කිරීම සඳහා Antihistamine ඖෂධ ලබාදී තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් 10 වැනිදා රෝමයේ සිට පර්ත් බලා පිටත්වීමට නියමිතව තිබූ QF6 ගුවන් ගමන අවලංගු කර, ගුවන් යානය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ගුවන් ගමන අවලංගු වීමෙන් අපහසුතාවයට පත්වූ මගීන්ට නවාතැන් පහසුකම් ලබාදී ඇති අතර, මුලින් සැලසුම් කළ පිටත්වීමේ වේලාවේ සිට පැය 48ක් ඇතුළත විකල්ප ගුවන් ගමන් සඳහා ඔවුන් නැවත වෙන්කරවා ඇති බව Qantas සමාගම සඳහන් කරනවා.
සිදුවීම සම්බන්ධයෙන් මගීන්ගෙන් සමාව ඉල්ලා ඇති Qantas සමාගම පවසන්නේ ගැටලුව Economy Class ආසන සුළු සංඛ්‍යාවකට පමණක් සීමා වී ඇති අතර, ගුවන් යානාවලට දින 50කට වරක් පූර්වාරක්ෂක කෘමි පාලන ප්‍රතිකාර සිදුකරන බවයි.
මේ අතර NSW Health ආයතනය පෙන්වා දෙන්නේ මකුණන් මිනිස් රුධිරය ආහාරයට ගන්නා කුඩා පරපෝෂිත කෘමීන් වුවද, ඔවුන් හරහා රෝග පැතිරෙන බවට මෙතෙක් සාක්ෂි නොමැති බවයි.
කෙසේ වෙතත් මකුණන් දෂ්ට කිරීමෙන් සමේ කැසීම, නින්දට බාධා සහ අධික ලෙස කැසීම හේතුවෙන් සමේ ආසාදන ඇතිවීමේ අවදානම පවතින බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්‍රියාත්මක වනවා. මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම්...
30 හැවිරිදි Melbourne හි පදිංචිකරුවෙකු වන Jordan Yap නම් කඳු නගින්න පේරු රාජ්‍යයේ සංචාරය කරමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති...
Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව...
ඉහළ ජීවන වියදම් හමුවේ ඔස්ට්‍රේලියානු පාරිභෝගික ජනතාව තමන්ගේ භාණ්ඩ තේරීම් සහ මිලදීගැනීම් වෙනස් කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මෙල්බන්හි ජනප්‍රිය සමාජ මාධ්‍ය විකට ශිල්පීන් දෙදෙනෙකු සමඟ රංගනයෙන් දායක වූ හාස්‍යජනක කෙටි වීඩියෝවක් මේ වනවිට...
ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම...
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කරන පුණ්‍යායතනයක්, සුදු ජාතික ආධිපත්‍යවාදී අදහස් ප්‍රචාරය කරන සංවිධාන සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ මුදල් ලබාදීම...
ඔස්ට්‍රේලියාවේ නිවාස පදනම් කරගත් ළමා සුරැකුම් සේවා අඩුවීමේ අවදානමක් මතුව ඇති බව පර්යේෂකයන් අනතුරු අඟවනවා. මෙම සේවා යටතේ කුඩා දරුවන්...
කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා...

ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන ඔස්ට්‍රේලියානු ජනතාවට නැරඹීමට නොහැකි වන

Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමනක් අවලංගු කිරීමට

මියගිය පියා වසර ගණනාවක් භාවිත කළ වාසනාවන්ත අංකවලින් ලොතරැයි මිලදී ගත් ඔස්ට්‍රේලියානු කාන්තාවකට ඩොලර් මිලියන 2.2කට අධික මුදලක සුපිරි ජයග්‍රහණයක් හිමිව තිබෙනවා. බටහිර ඔස්ට්‍රේලියාවේ West

ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය හරහා ස්ථිර පදිංචිය (Permanent Residency – PR) ලබාගැනීමට බලාපොරොත්තු වන පුහුණු ශ්‍රමිකයන් සඳහා 2026–27 Skilled Migration වැඩසටහනේ නව ලකුණු ක්‍රමයක්, ප්‍රමුඛතා වෘත්තීන්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්‍රී David Limbrick විසින් මෙම යෝජනාව

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව