Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඉන්දියාවේ 16 හැවිරිදි පිරිමි දරුවෙකුගේ වම් ඇසට ඉහළින් දතක් වර්ධනය වීමේ දුර්ලභ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

මාසයක පමණ කාලයක් වේදනාවකින් තොරව පැවති ඇසේ ඉහළ පියනේ ඉදිමීමක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වූ දරුවාගේ ඇසට ඉහළින් සුදු පැහැති තද කොටස් දෙකක් මතුවීමත් සමඟ මෙම තත්ත්වය හඳුනාගෙන තිබුණා.

පරිගණක තාක්ෂණය යොදාගෙන සිදු කළ CT පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ඇසේ ඉහළ කුහරය තුළ සාමාන්‍ය දත් පිහිටීමෙන් පිටත සම්පූර්ණයෙන් වර්ධනය වූ සුනඛ දතක් ඇති බවයි.

Advertisement

වෛද්‍යවරුන් පවසන්නේ සාමාන්‍යයෙන් දත් වර්ධනය විය යුතු ස්ථානයෙන් බැහැරව දතක් වර්ධනය වීම Ectopic Tooth ලෙස හඳුන්වන බවයි.

මෙම දත ශල්‍යකර්මයක් මඟින් සාර්ථකව ඉවත් කර ඇති අතර, වෙනත් අසාමාන්‍ය වර්ධනයක් හෝ ගෙඩියක ලක්ෂණ ද හඳුනාගෙන නැහැ.

Banner 01

වෛද්‍ය වාර්තාවලට අනුව, ඇසේ ඉහළ කුහරය තුළ මෙවැනි දතක් වර්ධනය වූ පළමු වාර්තාගත සිදුවීම මෙය ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත්, මෙම අසාමාන්‍ය වර්ධනයට හේතුව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැහැ.

 

#India #MedicalDiscovery #RareMedicalCase #HealthNews

Join on WhatsApp channel

උණුසුම් පුවත්

අභ්‍යවකාශය තුළ සහ සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත ඉන්ධන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ඔස්ට්‍රේලියානු පරීක්ෂකයින්...

Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව...

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක්...

ඔස්ට්‍රේලියාවේ ජනතාව වැඩිම විශ්වාසයක් තබන වෙළෙඳ නාම සහ සමාගම් හඳුනාගැනීම සඳහා පාරිභෝගිකයන් 10,000කගේ සහභාගිත්වයෙන් සිදුකළ නව සමීක්ෂණයක ප්‍රතිඵල Canstar ආයතනය...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

නියමිත කාලයට පෙර උපත ලබන නොමේරූ ළදරුවන්ගේ හුස්ම ගැනීමේ අපහසුතා අවම කිරීම සඳහා කැෆේන් (Caffeine) භාවිත කරන වඩාත් ආරක්ෂිත සහ...

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සහන සලසමින්, රජයේ ඖෂධ සහනාධාර ක්‍රමය වන Pharmaceutical Benefits Scheme හෙවත් PBS යටතේ ලබාගන්නා සුදුසුකම් ලත්...

පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්‍රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව...

මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙල්බන්හි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඇසෙන් දතක් මතු වෙයි – 16 හැවිරිදි තරුණයා වෛද්‍ය ඉතිහාසයට

ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වන අයට රැකියා වෙළෙඳපොළෙන් අලුත් සංඥාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය 4.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ,

Read More »

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ තනිකම නැතිකරන්න රට පුරා අලුත් වැඩපිළිවෙළක්

ඔස්ට්‍රේලියාවේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

Read More »

ඉදිරි වසර 05 තුළ මෙල්බන්හි නිවාස මිල විශාල ලෙස ඉහළ යන ප්‍රදේශ මෙන්න

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය

Read More »

වික්ටෝරියාහි රජයේ පාසල්වලට දරුවන් යවන දෙමාපියන්ට වැදගත් දැනුම්දීමක්

Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා

Read More »

ළමා රෝගීන්ට ප්‍රතිකාර පහසුකම් වැඩි කිරීමට වික්ටෝරියා රජයෙන් නව පියවරක්

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අමතර අරමුදල් යටතේ

Read More »

RBA ප්‍රධානියාගේ වැටුප දැනගත්තොත් ඔබ පුදුම වෙයි

ඔස්ට්‍රේලියාවේ සංචිත බැංකුව (RBA) ප්‍රධානී Michele Bullock පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 1.22කට අධික වැටුප් සහ ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා. 2025–26 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom