

උණුසුමට ඔරොත්තු දෙන කඩල සොයන ඔස්ට්රේලියානු විද්යාඥයෝ
දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු විද්යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University

Powerball ලොතරැයි ඉතිහාසයේ තුන්වැනි විශාලතම තනි ටිකට්පත් ජයග්රහණයට හිමිකම් කියමින් නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ කාන්තාවක් ඩොලර් මිලියන 100ක දැවැන්ත මුදල් ත්යාගයක් දිනාගෙන තිබෙනවා.
ඊයේ පැවති Powerball Draw 1587 දිනුම් ඇදීමේදී මෙම ජයග්රහණය හිමිව ඇත්තේ NSW ප්රාන්තයේ Ballina ප්රදේශයේ පදිංචි කාන්තාවකටයි.
පවුලේ අනෙකුත් සාමාජිකයන් සියලුදෙනාම ලොතරැයි ටිකට්පත් මිලදී ගැනීම නිසා තමන්ට ද අවස්ථාවක් අහිමි වේ යැයි සිතූ ඇය, දිනුම් ඇදීම අවසන් වීමට සුළු වේලාවකට පෙර අන්තර්ජාලය ඔස්සේ ටිකට් පතක් මිලදී ගෙන තිබෙනවා.

ජයග්රහණය දැනුම්දීම සඳහා The Lott ආයතනයෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අවස්ථාවේදී ඇය දැඩි පුදුමයට පත්ව ඇති අතර, මුලින් එය තම ඥාතියකු කළ විහිළුවක් බවට ද සැක කර තිබෙනවා.
පවුලේ සාමාජිකයන් සමඟ මෙම සතුට බෙදාගත් ඇය ප්රකාශ කර ඇත්තේ, මෑතකදී මියගිය තම පවුලේ සාමාජිකයකුගේ ආශීර්වාදයක් ලෙස තමන් මෙම ජයග්රහණය සලකන බවයි.
මෙම දිනුම් ඇදීමේ දෙවැනි ත්යාග කාණ්ඩයෙන් පුද්ගලයන් 12 දෙනෙකුට ඩොලර් 172,000කට වැඩි මුදලක් බැගින් හිමිව ඇති අතර, තුන්වැනි ත්යාග කාණ්ඩයෙන් ටිකට්පත් 186කට ඩොලර් 13,700කට වැඩි මුදලක් බැගින් හිමිව තිබෙනවා.
ඕස්ට්රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක්...
නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ...
ඔස්ට්රේලියාවේ Centrelink ශිෂ්ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව...
Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී...
ඔස්ට්රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්රියත්වය පහළ ගොස් ඇති...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල...
මෙල්බන්හි Monash Children’s Hospitalහිදී 2022 වසරේ මියගිය අට හැවිරිදි Amrita Lanka නමැති දැරියගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව වික්ටෝරියා ප්රාන්තයේ...
ඔස්ට්රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු විද්යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University

ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය 4.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ,

ඔස්ට්රේලියාවේ ගම්බද ප්රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

ඔස්ට්රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය

Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප්රාන්ත අධ්යාපන දෙපාර්තමේන්තුව පෙන්වා

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අමතර අරමුදල් යටතේ