Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ දැඩි ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් නිසි පරිදි ප්‍රකාශ නොකළ මස් කිලෝග්‍රෑම් 152ක් රට තුළට ගෙන්වීමට උත්සාහ කළ කාන්තාවකට මාස 13ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කෘෂිකර්ම, ධීවර හා වන විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ Operation Wager නමැති විමර්ශනයේදී ගෙම්බන්ගේ මස් සහ කළු කුකුළු මස් ඇතුළු නිසි පරිදි ප්‍රකාශ නොකළ සත්ව නිෂ්පාදන හඳුනාගෙන තිබුණා.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව Thi Thuy Hai La නමැති කාන්තාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේ Biosecurity Act 2015 නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා ගොනු කර තිබෙනවා.

Advertisement

2026 ජූනි 26 වැනිදා Brisbane Magistrates Court අධිකරණය හමුවේ විභාගයට ගත් මෙම නඩුවේදී අදාළ කාන්තාව වරදකාරිය බව තීරණය කර ඇති අතර, ඇයට මාස 13ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම කාන්තාව වසර දෙකක යහපත් හැසිරීමේ බැඳුම්කරයක් යටතේ නිදහස් කර ඇති බැවින්, ඇය මාස 13ක කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවන බවක් මින් අදහස් වන්නේ නැහැ.

Banner 01

මේ අතර මෙවැනි නීතිවිරෝධී සත්ව නිෂ්පාදන ඔස්ට්‍රේලියාවට ඇතුළු කිරීමෙන් රටේ කෘෂිකර්මාන්තයට, පරිසරයට සහ ආහාර සුරක්ෂිතතාවට බරපතළ අවදානම් ඇතිවිය හැකි බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම...

Victoria ප්‍රාන්තයේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ සහය දිනාගැනීමට දේශපාලන පක්ෂ අතර තරගය තීව්‍ර වෙමින්...

Pauline Hanson නායකත්වය දරන One Nation පක්ෂයට ලැබෙන මහජන සහයෝගය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ අගමැති Anthony Albaneseගේ Labor රජය ඉදිරියේ...

2026 ජනවාරි මාසයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනිවලින් බලපෑමට ලක්වූ සුදුසුකම් ලබන පිරිස් සඳහා රජයේ ආපදා සහන දීමනාව ඉල්ලීමට ලබාදී ඇති කාලය...

ඔස්ට්‍රේලියාවේ දැඩි ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් නිසි පරිදි ප්‍රකාශ නොකළ මස් කිලෝග්‍රෑම් 152ක් රට තුළට ගෙන්වීමට උත්සාහ කළ කාන්තාවකට...

Powerball ලොතරැයි ඉතිහාසයේ තුන්වැනි විශාලතම තනි ටිකට්පත් ජයග්‍රහණයට හිමිකම් කියමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කාන්තාවක් ඩොලර් මිලියන 100ක දැවැන්ත මුදල්...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මෙල්බන්හි ජනප්‍රිය සමාජ මාධ්‍ය විකට ශිල්පීන් දෙදෙනෙකු සමඟ රංගනයෙන් දායක වූ හාස්‍යජනක කෙටි වීඩියෝවක් මේ වනවිට...

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ගෙඹි මස් කිලෝ 152ක් ඔස්ට්‍රේලියාවට ගේන්න ගිය කාන්තාවට සිදු වූ දේ මෙන්න

උණුසුමට ඔරොත්තු දෙන කඩල සොයන ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්‍රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වන අයට රැකියා වෙළෙඳපොළෙන් අලුත් සංඥාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය 4.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ,

Read More »

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ තනිකම නැතිකරන්න රට පුරා අලුත් වැඩපිළිවෙළක්

ඔස්ට්‍රේලියාවේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

Read More »

ඉදිරි වසර 05 තුළ මෙල්බන්හි නිවාස මිල විශාල ලෙස ඉහළ යන ප්‍රදේශ මෙන්න

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය

Read More »

වික්ටෝරියාහි රජයේ පාසල්වලට දරුවන් යවන දෙමාපියන්ට වැදගත් දැනුම්දීමක්

Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා

Read More »

ළමා රෝගීන්ට ප්‍රතිකාර පහසුකම් වැඩි කිරීමට වික්ටෝරියා රජයෙන් නව පියවරක්

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අමතර අරමුදල් යටතේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom