Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යමින් 11 හැවිරිදි යෙනෙයා දොඩන්තැන්න සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා.

වික්ටෝරියාවේ Little Athletics ක්‍රීඩා සමාජය නියෝජනය කරන යෙනෙයා, 2026 Little Athletics Victoria රට හරහා දිවීමේ ශූරතාවලියේ අවුරුදු 12න් පහළ කාන්තා අංශයේ ප්‍රාන්ත ශූරිය බවට පත්ව තිබෙනවා.

ඉන් අනතුරුව Ballarat හි පැවති 2026 Australian Cross Country Championships තරගාවලියේදී ඇය අවුරුදු 13න් පහළ කාන්තා මීටර් 3,000 තරගයට සහභාගී වී එහි හත්වැනි ස්ථානය ලබා ගැනීමට සමත්වීමත් විශේෂත්වයක්.

Advertisement

විශේෂයෙන්ම තවමත් අවුරුදු 11ක් පමණක් වන යෙනෙයා, තමන්ට වඩා වැඩි වයස් කාණ්ඩයක ක්‍රීඩිකාවන් සමඟ තරග කරමින් ජාතික මට්ටමේ හොඳ ස්ථානයක් ලබාගැනීම ඇගේ ඉදිරි ක්‍රීඩා ගමන පිළිබඳ බලාපොරොත්තු ඇති කරවන දක්ෂතාවක්.

රට හරහා දිවීමට පමණක් සීමා නොවී ජවන මලල ක්‍රීඩා ඉසව්වලද දස්කම් දක්වන යෙනෙයා, 2026 Victorian Track and Field Championships හි අවුරුදු 12න් පහළ කාන්තා මීටර් 1500 ඉසව්වෙන් තෙවැනි ස්ථානයද හිමිකරගෙන තිබෙනවා.

Banner 01

මේ වනවිට Summer Athletics season එක සඳහාද සූදානම් වෙමින් සිටින ඇය, Middle-distance running ඉසව්වෙන් තවදුරටත් දක්ෂතා වර්ධනය කරගැනීමට අවධානය යොමු කරමින් සිටිනවා.

ශ්‍රී ලාංකීය උරුමයක් ඇති මේ පුංචි දියණියගේ ක්‍රීඩා හැකියාවන් ජාතික මට්ටම දක්වා ඉදිරියට ගෙන යාමට හැකි වේවායි AusLanka TV අපි සුබපැතුම් එක් කරනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

චීනයේ සතියක ජාතික දින නිවාඩුව අවසන් වීමත් සමඟ චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. නව දත්ත අනුව...

  ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වන Liberal Party හි වත්මන් නායක Angus Taylor ගේ නායකත්වය සම්බන්ධයෙන් හිටපු භාණ්ඩාගාර අමාත්‍ය Josh Frydenberg දැඩි...

චීනයෙන් ආනයනය කරන අඩු මිල විදුලි වාහන වැඩිවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ජීවන වියදමට සහනයක් ලැබීමේ හැකියාවක් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත...

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව...

පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්‍රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව...

වික්ටෝරියා ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයෙන් ඔක්තෝබර් මාසයේ මුල් දින 9 තුළ භූ කම්පන 9ක් වාර්තා වී ඇති බව Geoscience Australia ආයතනය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකික උරුමයක් ඇති දියණියකගෙන් දස්කම්

Social Media පාලනයට ඔස්ට්‍රේලියානුවන්ට වැඩි බලයක් – රජයෙන් නව නීති

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල පරිශීලකයන්ට පෙන්වන අන්තර්ගතය තමන්ගේ කැමැත්ත අනුව පාලනය කිරීමට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය පියවර ගෙන

Read More »

මෙල්බන් රෝහලකදී මියගිය 8 හැවිරිදි “ලංකා” ගේ ජීවිතය බේරාගත හැකිව තිබූ බව හෙළිවෙයි

මෙල්බන්හි Monash Children’s Hospitalහිදී 2022 වසරේ මියගිය අට හැවිරිදි Amrita Lanka නමැති දැරියගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන් මිලියන 3කට සහනයක්

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී ඉවත් කිරීමට විපක්ෂ සන්ධානය සහ

Read More »

ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකික උරුමයක් ඇති දියණියකගෙන් දස්කම්

ඔස්ට්‍රේලියාවේ මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යමින් 11 හැවිරිදි යෙනෙයා දොඩන්තැන්න සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා. වික්ටෝරියාවේ Little Athletics ක්‍රීඩා සමාජය නියෝජනය

Read More »

කාඩ් ගාස්තු තහනමෙන් පසුව කෝපි මිලත් ඉහළ යයි

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඔක්තෝබර්

Read More »

පාඨමාලා අවසන් කරන සිසුන්ට Centrelink වෙතින් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Centrelink ශිෂ්‍ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව අවසන් වන දිනය වෙනස් වී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom