

කාඩ් ගාස්තු තහනමෙන් පසුව කෝපි මිලත් ඉහළ යයි
ඔස්ට්රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඔක්තෝබර්

Victoria ප්රාන්තයේ විදේශීය දේපළ හිමියන්ගෙන් අය කරන බදු පිළිබඳව නැවත සලකා බැලීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා.
අද ප්රකාශයට පත් කළ මෙම තීරණය යටතේ, විදේශීය සහ ප්රාන්තයෙන් පිටත පදිංචි දේපළ හිමියන්ට බලපාන බදු ක්රම දෙකක් සමාලෝචනය කිරීමට නියමිතයි.
ඒ අතර, Victoria හි ඉඩම් හිමි විදේශගත පුද්ගලයන්ට අදාළ අතිරේක ඉඩම් බද්ද සහ විදේශීය ගැනුම්කරුවන් නිවාස මිලදී ගැනීමේදී අය කරන අතිරේක මුද්දර ගාස්තුව ද ඇතුළත්.

මෙම බදු හේතුවෙන් ප්රාන්තයට ලැබෙන විදේශීය ආයෝජන සහ නව නිවාස ඉදිකිරීම් කෙරෙහි ඇතිවන බලපෑම මෙහිදී සලකා බැලීමට නියමිතයි.
විශේෂයෙන්ම, නිවාස සැපයුම වැඩි කිරීම සහ පළමු වරට නිවසක් මිලදී ගන්නා පුද්ගලයන්ට ඇතිවන බලපෑම් පිළිබඳවද අවධානය යොමු කරන බව සඳහන්.
මීට අමතරව, දැරිය හැකි මිලකට නිවාස ඉදිකරන සංවර්ධකයන්ට ඇතැම් බදු සහන ලබාදීමේ වෙනස්කම් ද රජය හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සමාලෝචනයෙන් බදු අහෝසි කිරීමට හෝ අඩු කිරීමට අවසන් තීරණයක් ගෙන ඇති බවක් මෙතෙක් ප්රකාශ කර නැහැ.
#PropertyTax #VictoriaProperty #HousingAustralia #ForeignInvestors #MelbourneProperty
වික්ටෝරියා ප්රාන්තයේ මාර්ගවල පවතින අනතුරුදායක වළවල් නිසි ලෙස අලුත්වැඩියා නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් මෙල්බන්හි ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් තමන්ගේ මුදල් වැයකර...
අභ්යවකාශය තුළ සහ සඳ මත මෙන්ම අඟහරු ග්රහයා මත ඉන්ධන සහ වෙනත් රසායනික ද්රව්ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ඔස්ට්රේලියානු පරීක්ෂකයින්...
ඔස්ට්රේලියානු අගමැති Anthony Albanese මෙල්බන්හි ජනප්රිය සමාජ මාධ්ය විකට ශිල්පීන් දෙදෙනෙකු සමඟ රංගනයෙන් දායක වූ හාස්යජනක කෙටි වීඩියෝවක් මේ වනවිට...
මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්යන්තර ගෘහ...
ඔස්ට්රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...
නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ...
වික්ටෝරියා ප්රාන්තයේ Gippsland ප්රදේශයෙන් ඔක්තෝබර් මාසයේ මුල් දින 9 තුළ භූ කම්පන 9ක් වාර්තා වී ඇති බව Geoscience Australia ආයතනය...
ඔස්ට්රේලියාවේ Powerball ලොතරැයියේ පළමු ත්යාගය ලබන සතියේ ඩොලර් මිලියන 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ පැවැති ඩොලර් මිලියන 60ක දිනුම්...
ඕස්ට්රේලියාවේ Victoria ප්රාන්තය හරහා ස්ථිර පදිංචිය (Permanent Residency – PR) ලබාගැනීමට බලාපොරොත්තු වන පුහුණු ශ්රමිකයන් සඳහා 2026–27 Skilled Migration වැඩසටහනේ...

ඔස්ට්රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඔක්තෝබර්

ඔස්ට්රේලියාවේ Centrelink ශිෂ්ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව අවසන් වන දිනය වෙනස් වී

පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව ඖෂධයක් Adelaide University පර්යේෂකයන් විසින්

ඔස්ට්රේලියාවේ ශිෂ්ය වීසා නීතිවල සිදු කළ නව වෙනස්කම් අතරතුර, ඇතැම් සිසුන්ට විශේෂ නිදහස් කිරීම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 2026 ඔක්තෝබර් 2 සිට

Victoria ප්රාන්තයේ විදේශීය දේපළ හිමියන්ගෙන් අය කරන බදු පිළිබඳව නැවත සලකා බැලීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා. අද ප්රකාශයට පත් කළ මෙම තීරණය යටතේ, විදේශීය

ඔස්ට්රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ගේ පෞද්ගලික සෞඛ්ය රක්ෂණ සහනාධාරය අඩු කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ යෝජනාව සෙනෙට් සභාවේදී පසුබැස තිබෙනවා. මෙම යෝජනාවට අදාළ පනත්