Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්‍රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Tasnim Oishi නමැති ඇය Perthහි Edith Cowan විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි බව සඳහන්.

පසුගිය ඔක්තෝබර් 8 වනදා උදෑසන Perth නගරයට උතුරින් පිහිටි Breton Bay ප්‍රදේශයේ Indian Ocean Drive මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

Advertisement

අනතුර සිදුවන අවස්ථාවේ ඇය ගමන් කරමින් සිටි අළු පැහැති BMW මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇති බව වාර්තා වනවා.

මෝටර් රථයේ සිටි ඇය ඇතුළු සිව්දෙනාම බංග්ලාදේශ ජාතික සිසුන් වන අතර, අනතුරින් අනෙක් තිදෙනාටද තුවාල සිදුව තිබෙනවා.

Banner 01

රියදුරුට එරෙහිව අධික වේගයෙන් රිය පැදවීම ඇතුළු චෝදනා එල්ල කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

Tasnimගේ දේහය බංග්ලාදේශයේ සිටින ඇගේ පවුලේ සාමාජිකයන් වෙත යැවීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඇගේ මරණයත් සමඟ ඔස්ට්‍රේලියාවේ බංග්ලාදේශ සිසුන් අතර ශෝකය පළව තිබෙනවා.

#InternationalStudents #BangladeshiStudent #RoadAccident #TrafficSafety

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල...

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත්...

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු...

ලොව පුරා කතෝලික ජනතාවගේ ආගමික නායකයා වන 14 වන ලියෝ පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව වතිකානුව නිල වශයෙන්...

නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව...

අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක අහස වර්ණවත් කරමින් දුර්ලභ Aurora Australis සංදර්ශනයක් දැකගැනීමේ අවස්ථාව පවතින බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා....

Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව...

Victoria ප්‍රාන්තයේ නිවාස වෙන්දේසි නීති වෙනස්වීමත් සමඟ ඇතැම් විකුණුම්කරුවන් වෙන්දේසියට පෙර නිවසේ අවම විකුණුම් මිල හෙළි කිරීමට පටන්ගෙන තිබෙනවා. නව...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ Victoria State Rose Garden උයනේ මල් පාත්තිවලට මියගිය පුද්ගලයන්ගේ ආදාහන අළු විසුරුවා හැරීම නවත්වන ලෙස එහි ස්වේච්ඡා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Highway හදිසි අනතුරකින් ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට

පිළිකා ප්‍රතිකාරයේ අතුරු ආබාධ අඩු කළ හැකි නව ඖෂධයක් ඔස්ට්‍රේලියාවෙන්

පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්‍රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව ඖෂධයක් Adelaide University පර්යේෂකයන් විසින්

Read More »

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා නීතිවලින් නිදහස් කාටද?

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නීතිවල සිදු කළ නව වෙනස්කම් අතරතුර, ඇතැම් සිසුන්ට විශේෂ නිදහස් කිරීම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 2026 ඔක්තෝබර් 2 සිට

Read More »

විදේශීය දේපළ හිමියන්ට සහන දීමට වික්ටෝරියා රජය සැරසෙයිද?

Victoria ප්‍රාන්තයේ විදේශීය දේපළ හිමියන්ගෙන් අය කරන බදු පිළිබඳව නැවත සලකා බැලීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. අද ප්‍රකාශයට පත් කළ මෙම තීරණය යටතේ, විදේශීය

Read More »

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය ගැන තීරණාත්මක පියවරක්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහනාධාරය අඩු කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ යෝජනාව සෙනෙට් සභාවේදී පසුබැස තිබෙනවා. මෙම යෝජනාවට අදාළ පනත්

Read More »

Highway හදිසි අනතුරකින් ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්‍රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Tasnim Oishi

Read More »

ලැව්ගිනි සහන දීමනාවට අයදුම් කිරීමට ලබාදී ඇති කාලය ඔක්තෝබර් 19 වැනිදායින් අවසන්

2026 ජනවාරි මාසයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනිවලින් බලපෑමට ලක්වූ සුදුසුකම් ලබන පිරිස් සඳහා රජයේ ආපදා සහන දීමනාව ඉල්ලීමට ලබාදී ඇති කාලය ඔක්තෝබර් 19 වැනිදා අවසන් වනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom