Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield Lakes ප්‍රදේශයේ Centenary Motorway මාර්ගයේදී පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

Springfield Lakes Boulevard පිවිසුම ආසන්නයේ දකුණු දෙසට ගමන් කරමින් තිබූ හමුදා ට්‍රක් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් ස්ථාවර තත්ත්වයෙන් Springfield හි Mater Private Hospital වෙත ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් පසු අධිවේගී මාර්ගයේ මංතීරු කිහිපයක ගමනාගමනය සීමා කිරීමට සිදුව ඇති අතර, එම ප්‍රදේශයේ ගමන් කරන රියදුරන්ට ප්‍රමාදයන් සිදුවිය හැකි බව බලධාරීන් දැනුම් දී තිබෙනවා

Banner 01

මේ අතර Australian Defence Force අනතුර තහවුරු කරමින් ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියට සම්බන්ධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය සහ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන...

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්‍රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින්...

සිඩ්නි නගරයේ Dulwich Hill ප්‍රදේශයෙන් වෙඩි හඬ ඇසුණු බවට ලැබුණු තොරතුරු හේතුවෙන් අද විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දහවල්...

ඔස්ට්‍රේලියානු ජාතික Simon Carman නම් පුද්ගලයා තායිලන්ත ජාතික තරුණියක වන Tunchanok Donhomla ගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා. තායිලන්තයේ Pattaya...

තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන්...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති...

කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්‍ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා...

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි...

ඔස්ට්‍රේලියාවේ දැඩි ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් නිසි පරිදි ප්‍රකාශ නොකළ මස් කිලෝග්‍රෑම් 152ක් රට තුළට ගෙන්වීමට උත්සාහ කළ කාන්තාවකට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Queensland Highway එකක හමුදා ට්‍රක් රථයක් පෙරළෙයි

ඔස්ට්‍රේලියානුවන් තවත් වසර දෙකක් ආර්ථික පීඩනයෙන්?

ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම ඉහළ මට්ටමක පැවතිය හැකි බව

Read More »

Queensland Highway එකක හමුදා ට්‍රක් රථයක් පෙරළෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield Lakes ප්‍රදේශයේ Centenary Motorway මාර්ගයේදී පෙරවරුවේ

Read More »

One Nation සංක්‍රමණ සැලසුමෙන් ඔස්ට්‍රේලියාවට $ බිලියන 275ක අමතර ණය බරක්?

One Nation පක්ෂය යෝජනා කර ඇති දැඩි සංක්‍රමණික සීමා කිරීම් ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 තුළ රටේ රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 275කින් පමණ ඉහළ

Read More »

වික්ටෝරියාවේ ගෑස් තහනම ඉවත් කරන්න විපක්ෂයෙන් සැලසුම්

වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන බව වික්ටෝරියා විපක්ෂ නායිකා Jess

Read More »

ඔස්ට්‍රේලියාවේ මිලියන 1.9ක් දරිද්‍රතාවයේ 

ඔස්ට්‍රේලියාවේ රජයේ සුබසාධන දීමනා මත ප්‍රධාන වශයෙන් යැපෙන පුද්ගලයන් මිලියන 1.9කට ආසන්න පිරිසක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බව නවතම පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

වසර 100ක් සපිරෙන ඔස්ට්‍රේලියාවේ පැරණි පාර්ලිමේන්තුව යළි විවෘත වෙයි

ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අගමැති ඇන්තනි ඇල්බනීසි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom