

වසර 100ක් සපිරෙන ඔස්ට්රේලියාවේ පැරණි පාර්ලිමේන්තුව යළි විවෘත වෙයි
ඔස්ට්රේලියාවේ කැන්බරා නුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 100ක් සපිරීම නිමිත්තෙන්, වසර 39කට පසු එහි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අගමැති ඇන්තනි ඇල්බනීසි










