

මෙල්බන් නිවාස වෙන්දේසි නීති වෙනස් වෙයි – ගැනුම්කරුවන් අතරත් ව්යාකූලත්වයක්
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට වැඩි මිල විනිවිදභාවයක් ලබාදීමේ අරමුණින්










