Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීම වෙනුවට, නිවාස, බලශක්ති වියදම් සහ වැටුප් සම්බන්ධ ගැටලු විසඳීමට අවධානය යොමු කළ යුතු බව OECD ප්‍රධානී Mathias Cormann පවසනවා.

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවට දැනෙන ජීවන වියදම් පීඩනය අඩු කිරීමට දිගුකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.

විශේෂයෙන්ම නිවාස සැපයුම වැඩි කිරීම, බලශක්ති වියදම් පහත හෙළීම සහ සැබෑ වැටුප් වර්ධනයක් ඇති කිරීම එහිදී වැදගත් වන බව ඔහු අවධාරණය කරනවා.

Advertisement

දේශපාලන පක්ෂ ජනප්‍රියත්වය ඉලක්ක කරගනිමින් සංක්‍රමණික සීමා වැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ජීවන වියදම් ගැටලුවට ස්ථිර විසඳුමක් නොලැබෙන බවයි ඔහුගේ අදහස.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ රැකියා, සෞඛ්‍ය සේවා සහ වයස්ගත ජනතාව රැකබලා ගැනීම වැනි ක්ෂේත්‍ර සඳහා සංක්‍රමණිකයන්ගේ දායකත්වය ද සැලකිල්ලට ගත යුතු බව ඔහු පෙන්වා දෙනවා.

Banner 01

ඒ අනුව, සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව පමණක් සීමා කිරීම වෙනුවට නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ආර්ථික ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව Mathias Cormann අවධාරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම සහ සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය මධ්‍යයේ මෙම අදහස් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති යෝජනා හේතුවෙන් රටේ ආර්ථිකයට සහ සේවා...

නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් පෙර සැකසූ සහ ක්ෂණික අහාර මිනිස් සිරුරට මෙන්ම මොළයට එල්ල කරන...

සිඩ්නි නගරයේ ඩල්විච් හිල් ප්‍රදේශයේ සොරකම් කළ මෝටර් රථයකට ගිනි තැබීමෙන් අනතුරුව ගිනි අවියක් රැගෙන පලාගිය බවට සැකකරන පුද්ගලයෙකු සොයා...

  ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled...

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්‍රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්‍රේලියානු...

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව...

Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්‍රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සංක්‍රමණිකයන් සීමා කරනවා වෙනුවට අලුත් විසඳුමක්

සංක්‍රමණිකයන් සීමා කරනවා වෙනුවට අලුත් විසඳුමක්

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීම වෙනුවට, නිවාස, බලශක්ති වියදම් සහ වැටුප් සම්බන්ධ ගැටලු විසඳීමට අවධානය යොමු කළ යුතු

Read More »

මෙල්බන් රෝහලට නව හෙද තනතුරු 85ක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර Royal Children’s Hospital හි හදිසි ප්‍රතිකාර සේවාව පුළුල් කිරීම සඳහා වික්ටෝරියානු රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම අරමුදල්

Read More »

ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ ඝාතකයින්ට Mexico අධිකරණයෙන් දුන් තීන්දුව

ඔස්ට්‍රේලියානු ජාතික සහෝදරයන් වූ Jake සහ Callum Robinson සහ ඔවුන්ගේ ඇමරිකානු ජාතික මිතුරෙකු වූ Carter Rhoad ගේ ඝාතකයින් හට Mexico අධිකරණයෙන් දඬුවම් පනවා තිබෙනවා. ඔස්ට්‍රේලියානු

Read More »

El Niño බලපෑම මැද ඔස්ට්‍රේලියාවට තද වැසි

සාමාන්‍යයෙන් නියඟය සහ උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ වන El Niño කාලගුණ සංසිද්ධිය ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, 2026 වසර ඔස්ට්‍රේලියාවේ වාර්තාගත වර්ෂාපතනයක් සහිත එල් නිනෝ

Read More »

නිවසේ ඇති සූර්ය පැනල වලින් ඩොලර් මිලියන 2ක් උපයාගත් ඔස්ට්‍රේලියානුවන්

අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි සවි කර ඇති ජනතාවට පැය

Read More »

ලෝභ නැතුව ඇඳුම් දෙන්න – Red Cross සංවිධානය ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලයි

ඔස්ට්‍රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom