Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි සවි කර ඇති ජනතාවට පැය දෙකක් ඇතුළත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන දෙකකට ආසන්න ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලැබී තිබේ.

පසුගිය සඳුදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තොග විදුලි වෙළෙඳපොළේ මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබුණි.

පස්වරු 3.30ට පමණ මෙගාවොට් පැයකට ඔස්ට්‍රේලියානු ඩොලර් 23,107ක් දක්වා විදුලි මිල ඉහළ ගිය අතර, එය වෙළෙඳපොළේ උපරිම මිල සීමාවට ආසන්න අගයක්

Advertisement

මෙම තත්ත්වය නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා විදුලි ඉල්ලුම ඉහළ යාමත්, ගල්අඟුරු බලාගාර කිහිපයක් ක්‍රියා විරහිත වීමත් සහ විදුලි සම්ප්‍රේෂණ මාර්ගවල පැවති සීමාවනුත් බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගල්අඟුරු විදුලි උත්පාදන ඒකක 12න් හතරක් අක්‍රියව පැවති අතර, තවත් ඒකක දෙකක් අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක වී තිබුණි.

Banner 01

මෙවැනි පසුබිමක, වහල මත සූර්ය පැනල සහ නිවසේ විදුලි බැටරි සවි කර ඇති පිරිසට තමන් ගබඩා කරගත් අතිරික්ත විදුලිය ජාතික විදුලි ජාලයට අලෙවි කිරීමෙන් වැඩි ආදායමක් උපයා ගැනීමට අවස්තාව උදා වී තිබෙනවා.

Amber Electric සමාගමේ සම ප්‍රධාන විධායක නිලධාරී Dan Adams සඳහන් කර ඇත්තේ, එම සමාගමට සම්බන්ධ පාරිභෝගිකයන් 30,000ක් පමණ පැය දෙකක් ඇතුළත ඩොලර් මිලියන දෙකක පමණ ආදායමක් උපයාගත් බවයි.

ඒ අනුව, එක් පාරිභෝගිකයෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 69ක් පමණ ලැබී ඇති අතර, වැඩිම ආදායමක් උපයාගත් ඇතැම් පාරිභෝගිකයන් ඩොලර් 500කට වැඩි මුදලක් උපයාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම සිදුවීමෙන් පැහැදිලි වන්නේ නිවසේ සවි කරන විදුලි බැටරි, විදුලි බිල්පත් අඩු කර ගැනීමට පමණක් නොව, සුදුසු වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ අමතර ආදායමක් උපයා ගැනීමට ද අවස්ථාව සලසන බවයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි...

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026–27 Skilled Migration වැඩසටහන යටතේ Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ප්‍රාන්ත අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලියට නව ගාස්තු...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...

ඉන්දියාවේ 16 හැවිරිදි පිරිමි දරුවෙකුගේ වම් ඇසට ඉහළින් දතක් වර්ධනය වීමේ දුර්ලභ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. මාසයක පමණ කාලයක් වේදනාවකින්...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට...

වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්‍රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි...

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර පවතින වැටුප් පරතරය අඩු කිරීම සඳහා රැකියා ස්ථානවල නව වෙනස්කම් සිදුකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහනයක් ලබාදීම සඳහා ක්‍රියාත්මක Commonwealth Prac Payment (CPP) වැඩසටහන තවත් අධ්‍යයන ක්ෂේත්‍ර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නිවසේ ඇති සූර්ය පැනල වලින් ඩොලර් මිලියන 2ක් උපයාගත් ඔස්ට්‍රේලියානුවන්

ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ ඝාතකයින්ට Mexico අධිකරණයෙන් දුන් තීන්දුව

ඔස්ට්‍රේලියානු ජාතික සහෝදරයන් වූ Jake සහ Callum Robinson සහ ඔවුන්ගේ ඇමරිකානු ජාතික මිතුරෙකු වූ Carter Rhoad ගේ ඝාතකයින් හට Mexico අධිකරණයෙන් දඬුවම් පනවා තිබෙනවා. ඔස්ට්‍රේලියානු

Read More »

El Niño බලපෑම මැද ඔස්ට්‍රේලියාවට තද වැසි

සාමාන්‍යයෙන් නියඟය සහ උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ වන El Niño කාලගුණ සංසිද්ධිය ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, 2026 වසර ඔස්ට්‍රේලියාවේ වාර්තාගත වර්ෂාපතනයක් සහිත එල් නිනෝ

Read More »

නිවසේ ඇති සූර්ය පැනල වලින් ඩොලර් මිලියන 2ක් උපයාගත් ඔස්ට්‍රේලියානුවන්

අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි සවි කර ඇති ජනතාවට පැය

Read More »

ලෝභ නැතුව ඇඳුම් දෙන්න – Red Cross සංවිධානය ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලයි

ඔස්ට්‍රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

වැඩි වන ඉන්ධන මිල සමග EV සඳහා ඔස්ට්‍රේලියාව තුළ දැඩි ඉල්ලුමක්

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාවිච්චි කළ විදුලි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. 2026 ඔක්තෝබර් 17 වැනිදා

Read More »

Melbourneහි නිවාස අහිමි ජනතාව වෙනුවෙන් කැපවුණු සිව්දරු මවක්

තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සතියකට රාත්‍රී හතරක් සහ තමන්ට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom