

E-bike එකකින් ඇවිත් කාන්තාවන්ට හිරිහැර කළ 13 පිරිමි ළමයෙක් අත්අඩංගුවට
සිඩ්නි නුවර ජනප්රිය ඇවිදීමේ මංතීරු ආශ්රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිඩ්නි නුවර ජනප්රිය ඇවිදීමේ මංතීරු ආශ්රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Sydney Northern Beaches ප්රදේශයේ Narrabeen ආශ්රිතව ඔක්තෝබර් 1 සිට 12 දක්වා කාලය තුළ සිදුවූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ කර තිබුණා.
පොලිසිය පවසන්නේ e-bike එකකින් පැමිණි පුද්ගලයෙකු ඇවිදීමේ මංතීරුවල සිටි කාන්තාවන්ගේ කැමැත්තකින් තොරව ඔවුන්ගේ සිරුරු ස්පර්ශ කර පලාගොස් ඇති බවට පැමිණිලි ලැබී තිබූ බවයි.

වයස අවුරුදු 13ත් 54ත් අතර කාන්තාවන් සහ දැරියන් සම්බන්ධයෙන් මෙවැනි සිද්ධීන් 11ක් පිළිබඳව චෝදනා ඉදිරිපත් වී තිබෙනවා.
පොලිසිය CCTV දර්ශන ප්රසිද්ධ කර මහජන සහාය ඉල්ලා සිටීමෙන් අනතුරුව අදාළ 13 හැවිරිදි පිරිමි ළමයා ඊයේ Mona Vale පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනවසර ලිංගික ස්පර්ශ කිරීම් සම්බන්ධ චෝදනා 8ක් සහ පොදු ස්ථානවල අශෝභන ලෙස හැසිරීම සම්බන්ධ චෝදනා 3ක් ඔහුට එල්ල කර ඇති අතර, කොන්දේසි සහිත ඇප මත ඔහු මුදාහැර ඇති බව පොලිසිය තහවුරු කළා.
සැකකාර පිරිමි ළමයා නොවැම්බර් 4 වැනිදා ළමා අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඕස්ට්රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක්...
ඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම...
කෘතීම බුද්ධියේ සිදුවන ශීඝ්ර දියුණුවත් සමග බොහෝ සමාගම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිටිනවා. එහිදී භාවිතා...
දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු...
ඔස්ට්රේලියාවේ ගම්බද ප්රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්යාප්ත...
Pauline Hanson නායකත්වය දරන One Nation පක්ෂයට ලැබෙන මහජන සහයෝගය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ අගමැති Anthony Albaneseගේ Labor රජය ඉදිරියේ...
වසර හයක විරාමයකින් පසු Victoriaහි Mildura ප්රදේශය සහ South Australia අතර බස් සේවාවක් නැවත ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව යළි...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව...

සිඩ්නි නුවර ජනප්රිය ඇවිදීමේ මංතීරු ආශ්රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂණයකින් අනාවරණය

සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්රේලියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. ගුවන්

ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට වැඩි මිල විනිවිදභාවයක් ලබාදීමේ අරමුණින්

මෙල්බන් නගරයේදී මියගිය 21 හැවිරිදි ජේඩා ඇලන් බොනර් සිහිපත් කරමින් අද සිය ගණනක් ජනතාව එක්වී තිබෙනවා. ඇගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමත්, කාන්තාවන්ට එරෙහි

ඔස්ට්රේලියාවේ වියට්නාම සම්භවයක් ඇති ජනතාවගේ ඉතිහාසය සහ සංක්රමණික අත්දැකීම් වෙනුවෙන් වෙන් වූ පළමු කෞතුකාගාරය මෙල්බන්හි සන්ෂයින් ප්රදේශයේදී අද විවෘත කර තිබෙනවා. මෙම කෞතුකාගාරය ආරම්භ