Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා.

එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

ලේබර් පක්ෂයේ සැලැස්මට අනුව, එම පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් 2027 වසරේ ජනවාරි මාසයේ සිට වසරක කාලයක් සඳහා මෙම සහනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Advertisement

මෙම යෝජනාව සඳහා ඩොලර් මිලියන 191ක මුදලක් වැය වනු ඇතැයි රජය ඇස්තමේන්තු කර තිබෙනවා අතර සුදුසුකම් ලබන රියදුරන්ට සහ කුඩා ව්‍යාපාරවලට වාහන සඳහා ගෙවන මාර්ග ගාස්තු වෙනුවෙන් මුදල් ආපසු ලබාගැනීමේ ක්‍රමයක් ද හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම විපක්ෂ නායිකා Jess Wilson නායකත්වයෙන් යුත් සන්ධානය, බලයට පත්වුවහොත් සතියකට ඩොලර් 50ක මාර්ග ගාස්තු සීමාවක් වසර දෙකක් සඳහා ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී තිබෙනවා.

Banner 01

ඒ අනුව, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ජීවන වියදම අඩු කිරීම සඳහා රියදුරන්ට සහන ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබීම විශේෂත්වයක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවන වියදම, නිවාස ඉදිකිරීම සහ බලශක්ති භාවිතය සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්ති ඉදිරි මැතිවරණයේදී වැදගත් මාතෘකා බවට පත්ව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව...

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර...

One Nation පක්ෂය යෝජනා කර ඇති දැඩි සංක්‍රමණික සීමා කිරීම් ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 තුළ රටේ රාජ්‍ය ණය ප්‍රමාණය...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික හා තරගකාරී...

ඔස්ට්‍රේලියාවේ Centrelink ශිෂ්‍ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව...

Queensland ප්‍රාන්තයේ රෝහල් හදිසි ප්‍රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට...

Western Australiaහි වෙරළට ඔබ්බෙන් ක්‍රියාත්මක වන දැවැන්ත ගෑස් ව්‍යාපෘතියක මෙහෙයුම්, පරිසර සංවිධානයක් වන Greenpeace සංවිධානයේ විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා....

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල පරිශීලකයන්ට පෙන්වන අන්තර්ගතය තමන්ගේ කැමැත්ත අනුව පාලනය කිරීමට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට...

North Melbourne ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

ප්‍රංශයේ ආකාරයේ විරෝධතා ඔස්ට්‍රේලියාවේත් – Pauline Hanson අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස් නොකළහොත් ප්‍රංශයේ ඇතිවූ

Read More »

Queensland ගිලන්රථ සේවාවල අර්බුධයක්

Queensland ප්‍රාන්තයේ රෝහල් හදිසි ප්‍රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවන බවට අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුරතල් සුනඛ හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධ නීති සියලුම ප්‍රාන්තවල එක සමාන නොවන

Read More »

පරීක්ෂණ වේගවත් කරන ඔස්ට්‍රේලියාවේ රොබෝ විද්‍යාඥයින්

රසායනික පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්‍රේලියාවේ University of Newcastleහි විද්‍යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක් අත්හදා බලමින් සිටිනවා. මෙම රොබෝ

Read More »

මෙවර Victoria මැතිවරණයදී විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ට පහසුකම් සලසන මධ්‍යස්ථාන 88ක්

ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්‍යස්ථාන 88ක් ප්‍රාන්තය පුරා ස්ථාපිත කිරීමට

Read More »

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom