Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

රසායනික පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්‍රේලියාවේ University of Newcastleහි විද්‍යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක් අත්හදා බලමින් සිටිනවා.

මෙම රොබෝ පද්ධතිවලට රසායනික සංයෝග දහස් ගණනක් වේගයෙන් පරීක්ෂා කිරීමට හැකියාව තිබෙන අතර, නව ඖෂධ, ජල පිරිපහදු තාක්ෂණය, තීරණාත්මක ඛනිජ සැකසීම සහ නව කාර්මික ද්‍රව්‍ය නිපදවීම සඳහා වැදගත් අවස්ථා උදාකර දිය හැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

සාමාන්‍ය විද්‍යාඥයෙකු එකින් එක පරීක්ෂා කරන නියැදින් මෙම නව පද්ධති මඟින් පරීක්ෂණ ස්වයංක්‍රීයව සිදුකර, ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමට සහ ඊළඟට සිදුකළ යුතු පරීක්ෂණ තෝරාගැනීමට machine learning තාක්ෂණය භාවිත කළ හැකියි.

Advertisement

එමෙන්ම මෙම රොබෝ පද්ධතිවලට පැය 24 පුරාම පර්යේෂණ සිදුකිරීමට හැකියාව ඇති බවද පැවසෙනවා..

මෙම ව්‍යාපෘතිය ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලයේ ඩොලර් මිලියන 1.99ක ප්‍රදානයකින් අරමුදල් ලබාගෙන තිබෙනව අතර
University of Newcastle විශ්වවිද්‍යාලය ඇතුළු NSW ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරන පුළුල් පර්යේෂණ ජාලයක කොටසක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

Banner 01

නව ඖෂධ නිපදවීම සඳහා අවශ්‍ය රසායනික සංයෝග සොයාගැනීම වේගවත් කිරීම, ජල පිරිපහදු ක්‍රම වැඩිදියුණු කිරීම, ඛනිජ සැකසීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නව කාර්මික ද්‍රව්‍ය නිපදවීම සඳහා මෙම තාක්ෂණය ප්‍රයෝජනවත් විය හැකි බවයි පර්යේෂකයින් විසින් පවසන්නේ.

කෙසේ වෙතත්, මෙම තාක්ෂණය මඟින් නව ඖෂධ හෝ නිෂ්පාදන දැනටමත් සාර්ථකව වෙළෙඳපොළට හඳුන්වා දී ඇති බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. ඒ සඳහා තවදුරටත් පර්යේෂණ සහ පරීක්ෂණ අවශ්‍ය වනවා.

විද්‍යාව, කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය එකට එක්කරමින් අනාගත පර්යේෂණ ක්ෂේත්‍රය වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් ගන්නා මෙම උත්සාහය ලොව පුරා විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන් 350,000කට ආසන්න පිරිසක් තමන් සතු අධ්‍යාපනික සුදුසුකම් සහ වෘත්තීය කුසලතාවලට වඩා පහළ මට්ටමේ...

නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහනයක් ලබාදීම සඳහා ක්‍රියාත්මක Commonwealth Prac Payment (CPP) වැඩසටහන තවත් අධ්‍යයන ක්ෂේත්‍ර...

ලොව පුරා කතෝලික ජනතාවගේ ආගමික නායකයා වන 14 වන ලියෝ පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව වතිකානුව නිල වශයෙන්...

ඉන්දියාවේ 16 හැවිරිදි පිරිමි දරුවෙකුගේ වම් ඇසට ඉහළින් දතක් වර්ධනය වීමේ දුර්ලභ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. මාසයක පමණ කාලයක් වේදනාවකින්...

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර පවතින වැටුප් පරතරය අඩු කිරීම සඳහා රැකියා ස්ථානවල නව වෙනස්කම් සිදුකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්...

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පරීක්ෂණ වේගවත් කරන ඔස්ට්‍රේලියාවේ රොබෝ විද්‍යාඥයින්

Queensland ගිලන්රථ සේවාවල අර්බුධයක්

Queensland ප්‍රාන්තයේ රෝහල් හදිසි ප්‍රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවන බවට අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුරතල් සුනඛ හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධ නීති සියලුම ප්‍රාන්තවල එක සමාන නොවන

Read More »

පරීක්ෂණ වේගවත් කරන ඔස්ට්‍රේලියාවේ රොබෝ විද්‍යාඥයින්

රසායනික පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්‍රේලියාවේ University of Newcastleහි විද්‍යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක් අත්හදා බලමින් සිටිනවා. මෙම රොබෝ

Read More »

මෙවර Victoria මැතිවරණයදී විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ට පහසුකම් සලසන මධ්‍යස්ථාන 88ක්

ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්‍යස්ථාන 88ක් ප්‍රාන්තය පුරා ස්ථාපිත කිරීමට

Read More »

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා

Read More »

භාවිතයට නුසුදුසු භාණ්ඩ අලවි කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ වෙළඳසැල් ජාලයකට නඩු

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික හා තරගකාරී කොමිසම වන ACCC විසින් අධිකරණ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom