Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Queensland ප්‍රාන්තයේ රෝහල් හදිසි ප්‍රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවන බවට අනාවරණය වී තිබෙනවා.

සෞඛ්‍ය ආරංචිමාර්ග වලට අනුව 2026 අගෝස්තු මාසයේදී Queensland ප්‍රාන්තයේ ප්‍රධාන රාජ්‍ය රෝහල් 26ක ගිලන් රථ මඟින් රැගෙන ආ රෝගීන්ගෙන් 42% කට වැඩි පිරිසක්, රෝහල් හදිසි ප්‍රතිකාර අංශයට භාරදීමට පෙර මිනිත්තු 30කට වැඩි කාලයක් බලා සිටීමට සිදුව තිබෙනවා.

මෙම තත්ත්වය Ambulance Ramping ලෙස හඳුන්වන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

Advertisement

ඇතැම් ගිලන් රථ සේවකයන්ට තමන්ගේ පැය 10ක හෝ 12ක සේවා මුරයේ විශාල කාලයක් රෝහල් පිටත රෝගීන් සමඟ රැඳී සිටීමට සිදුවන බව Paramedics නිලධාරීන් හෙළි කර තිබෙනවා.

එමගින් වෙනත් හදිසි අවස්ථාවල සිටින රෝගීන් වෙත ගිලන් රථ යැවීමේ හැකියාව ද අඩු වන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

Banner 01

Queensland සෞඛ්‍ය අමාත්‍ය Tim Nicholls පවසන්නේ 2028 ඔක්තෝබර් වන විට රෝහලේ ගිලන් රථ රැඳී සිටීමේ ප්‍රමාණය 30%ට අඩු කිරීමේ රජයේ ඉලක්කය තවදුරටත් ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත්, වයස්ගත ජනගහනය, රෝහල්වල වැඩිවන රෝගී සංඛ්‍යාව සහ දිගුකාලීන රෝග තත්ත්වයන් හේතුවෙන් ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල වී තිබෙනවා.

සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ රෝහල් ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීම, රෝගීන් රෝහලෙන් පිටත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම මෙම තත්වය අවම කිරීමට අත්‍යවශ්‍ය බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර පවතින වැටුප් පරතරය අඩු කිරීම සඳහා රැකියා ස්ථානවල නව වෙනස්කම් සිදුකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...

වික්ටෝරියා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල පාලනය සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමේදී සිසුන්ට සහ සේවකයන්ට වැඩි නියෝජනයක් ලබාදීම සඳහා නව නීති සංශෝධන හඳුන්වාදීමට ප්‍රාන්ත...

මෙවර ලැව්ගිනි සමය වෙනුවෙන් ගිනි නිවීමේ ගුවන් යානා 60කින් යුත් වාර්තාගත බලඇණියක් සූදානම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගෙන තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ සේවකයන්ට රාජකාරි වේලාව තුළ ව්‍යායාම කිරීමට වැටුප් සහිත විවේකයක් ලබාදීමෙන් ඇති වන ප්‍රතිඵල අධ්‍යයනය කිරීමට පර්යේෂකයන් පිරිසක් සූදානම් වනවා....

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල...

  මෙල්බන් නගරයේදී මියගිය 21 හැවිරිදි ජේඩා ඇලන් බොනර් සිහිපත් කරමින් අද සිය ගණනක් ජනතාව එක්වී තිබෙනවා. ඇගේ මරණය සම්බන්ධයෙන්...

නූතන ඔස්ට්‍රේලියාව ගොඩනැගීම සඳහා විදේශ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පවසනවා. කැන්බරා නුවර...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Queensland ගිලන්රථ සේවාවල අර්බුධයක්

ප්‍රංශයේ ආකාරයේ විරෝධතා ඔස්ට්‍රේලියාවේත් – Pauline Hanson අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස් නොකළහොත් ප්‍රංශයේ ඇතිවූ

Read More »

Queensland ගිලන්රථ සේවාවල අර්බුධයක්

Queensland ප්‍රාන්තයේ රෝහල් හදිසි ප්‍රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවන බවට අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුරතල් සුනඛ හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධ නීති සියලුම ප්‍රාන්තවල එක සමාන නොවන

Read More »

පරීක්ෂණ වේගවත් කරන ඔස්ට්‍රේලියාවේ රොබෝ විද්‍යාඥයින්

රසායනික පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්‍රේලියාවේ University of Newcastleහි විද්‍යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක් අත්හදා බලමින් සිටිනවා. මෙම රොබෝ

Read More »

මෙවර Victoria මැතිවරණයදී විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ට පහසුකම් සලසන මධ්‍යස්ථාන 88ක්

ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්‍යස්ථාන 88ක් ප්‍රාන්තය පුරා ස්ථාපිත කිරීමට

Read More »

Melbourne රියදුරන්ට විශේෂ සහනයක් ඉදිරියේදී ලැබෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom