

ඔස්ට්රේලියානු කාන්තා ක්රිකට් තරුවකට තරග තහනමක්
ඔස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රබල වේගපන්දු යවන්නියක වන Megan Schuttට ඖෂධ භාවිතය සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග දෙකක තහනමක් පැනවීමට Cricket Australia ආයතනය පියවර

ඔස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රබල වේගපන්දු යවන්නියක වන Megan Schuttට ඖෂධ භාවිතය සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග දෙකක තහනමක් පැනවීමට Cricket Australia ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඇයට මෙම තහනම පනවා ඇත්තේ වෛද්ය නිර්දේශ මත ලබාගන්නා ඖෂධ භාවිතයේදී අනුගමනය කළ යුතු ක්රීඩා වෛද්ය විද්යා මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන්.
කෙසේ වෙතත්, අදාළ සිදුවීම තරග පැවැත්වෙන කාලසීමාවෙන් පිටත සිදුවූ එක් සිදුවීමක් පමණක් බවත්, ක්රීඩා දක්ෂතා ඉහළ නැංවීමේ අරමුණින් ඖෂධ භාවිත කර නොමැති බවත් Cricket Australia ආයතනය අවධාරණය කර තිබෙනවා.

මෙම තහනම ජාත්යන්තර සහ දේශීය ක්රිකට් තරග සඳහා අදාළ වන අතර, ඒ අනුව අද පැවති නවසීලන්තයට එරෙහි තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ද ඇයට අහිමි වුණා.
එමෙන්ම, ඔක්තෝබර් 31 වැනිදා Melbourne Stars කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන Adelaide Strikers කණ්ඩායමේ කාන්තා WBBL ආරම්භක තරගයට ද ඇයට සහභාගි වීමට නොහැකි වනවා.
මේ අතර Megan Schutt ප්රකාශ කර ඇත්තේ තමන් සිදුකළ වරද පිළිගන්නා අතර, ක්රීඩිකාවක ලෙස පිළිපැදිය යුතු වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි.
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්රමණ...
ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ පිළිබඳ නිකුත් වූ දුර්වල දත්ත හේතුවෙන් ඔස්ට්රේලියානු ඩොලරයේ අගය මාස තුනක අවම මට්ටමකට පහත වැටී ඇති අතර,...
ඔස්ට්රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර...
ඔස්ට්රේලියාවේ ජනප්රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්රේලියානු පාරිභෝගික හා තරගකාරී...
දකුණු ඇමරිකාවේ Ecuador රාජ්යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Patricio Sánchez නම් මෙම...
ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ රිය ප්රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා....
ඔස්ට්රේලියාවේ වියට්නාම සම්භවයක් ඇති ජනතාවගේ ඉතිහාසය සහ සංක්රමණික අත්දැකීම් වෙනුවෙන් වෙන් වූ පළමු කෞතුකාගාරය මෙල්බන්හි සන්ෂයින් ප්රදේශයේදී අද විවෘත...
වික්ටෝරියා ප්රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්රදේශය ආශ්රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය...
ඔස්ට්රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...

ඔස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රබල වේගපන්දු යවන්නියක වන Megan Schuttට ඖෂධ භාවිතය සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග දෙකක තහනමක් පැනවීමට Cricket Australia ආයතනය පියවර

ඔස්ට්රේලියාවට මත්ද්රව්ය ප්රවාහනය වැළැක්වීම සඳහා ඔස්ට්රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් කොලොම්බියාවේ පිහිටුවීමට සැලසුම් කළ ජාත්යන්තර විමර්ශන කණ්ඩායම පිළිබඳ බරපතළ ගැටලු රැසක් අනාවරණය වී තිබෙනවා. පසුගිය

ඔස්ට්රේලියාවේ ලැව්ගිනි තත්ත්වයන් හේතුවෙන් ඉදිරි වසර 30 තුළ රටේ ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 6ක පමණ අලාභයක් සිදුවිය හැකි බව නව පුරෝකථන වාර්තාවක් පෙන්වා දෙනවා. දේශගුණික

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය නොමිලේ ලබාදෙන බව පැවසුවත්, එම පාසල් සඳහා දෙමාපියන්ගෙන් වසරකට ඩොලර් මිලියන 410ක් පමණ ස්වේච්ඡා දායකත්ව ලෙස ලැබෙන බව නව

ශ්රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් ජාලය පර්ත් අගනුවර, චීනය හා අප්රිකාව දක්වා පුළුල් කිරීමේ අවස්ථා සොයා බලමින් සිටින බව එහි ප්රධාන විධායක නිලධාරී Vipul Misra

ඔස්ට්රේලියාවේ සිදුකළ නව අධ්යයනයකින් පලතුරු ආහාරයට ගැනීම සහ යෞවනයන් අතර මානසික අවපීඩනය හා කාංසාවේ අවදානම අඩු වීම අතර සම්බන්ධයක් හඳුනාගෙන තිබෙනවා. University of Sydney පර්යේෂකයන්