

ඔස්ට්රේලියාවේ පාසල්වල සිසුන් අතර සිදුවන අනිසි ලිංගික හැසිරීම් ඉහළට
ඔස්ට්රේලියාවේ පාසල් තුළ සිසුන් අතර සිදුවන ලිංගික අනිසි හැසිරීම් සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් සංඛ්යාව පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. නවතම තොරතුරුවලට අනුව, 2019 සිට 2024

ඔස්ට්රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, නත්තල් සාප්පු සවාරි සඳහා වැයවන මුදල අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය විශේෂ මිලක් ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, එහි ජනප්රිය Australian Half Leg Ham වර්ගයේ කිලෝවක මිල අඛණ්ඩව සිව්වැනි වසරටත් ඕස්ට්රේලියානු ඩොලර් 8ක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව සඳහන්.
විශේෂත්වය වන්නේ, මෙම මිල 2014 වසරේදී පැවති මිලට සමාන වීමයි.

නත්තල් හැම් වර්ග 14කින් සමන්විත මෙවර නිෂ්පාදන පෙළ ඔක්තෝබර් 22 වැනිදා සිට ඔස්ට්රේලියාව පුරා වෙළෙඳසැල් සහ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා.
සාම්ප්රදායික හැම් වර්ගවලට අමතරව, Apple Cider and Honey Glazed Ham වැනි නව රසයන් ද මෙවර හඳුන්වා දී තිබෙනවා.
නත්තල් සමය තුළ හැම් නිෂ්පාදන මිලියන 1.2ක් පමණ අලෙවි කිරීමට Woolworths අපේක්ෂා කරන බවත් සඳහන්.
ජීවන වියදම් පීඩනය හමුවේ නත්තල් උත්සවය සඳහා වැයවන මුදල් සැලසුම් කරගැනීමට පාරිභෝගිකයන්ට සහාය වීම මෙම මිල පවත්වාගෙන යාමේ අරමුණක් බව Woolworths පවසනවා.
ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines, Victoria ප්රාන්තයේ Wangaratta ප්රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්රීවරිය...
ඔස්ට්රේලියාවේ ජාතික ණය බර අඩු කිරීම සඳහා අත්යවශ්ය ආහාර ද්රව්යවලටත් බදු පැනවිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික...
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය...
ඔස්ට්රේලියාවේ ඉහළ තාක්ෂණික පර්යේෂණ ක්ෂේත්රයට ශ්රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය ජාත්යන්තර අවධානයට ලක්ව තිබෙනවා. ඒ, Canberra හි පිහිටි University of Canberra...
ඔස්ට්රේලියාවේ 2027 වසර සඳහා වාර්ෂික නිවාඩු දින සැලසුම් කරගන්නා සේවකයන්ට, Public Holidays සහ සති අන්ත නිවැරදිව යොදාගැනීමෙන් දිගු නිවාඩු කාලයක්...
ඔස්ට්රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව...
වික්ටෝරියා ප්රාන්තයේ විශ්වවිද්යාල පාලනය සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමේදී සිසුන්ට සහ සේවකයන්ට වැඩි නියෝජනයක් ලබාදීම සඳහා නව නීති සංශෝධන හඳුන්වාදීමට ප්රාන්ත...
තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන්...
ඔස්ට්රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව...

ඔස්ට්රේලියාවේ පාසල් තුළ සිසුන් අතර සිදුවන ලිංගික අනිසි හැසිරීම් සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් සංඛ්යාව පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. නවතම තොරතුරුවලට අනුව, 2019 සිට 2024

ඔස්ට්රේලියාවේ බදු ක්රමය සහ Australian Taxation Office (ATO) ආයතනයේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ව්යාපාරික Adrian Portelli අදහස් පළ කර තිබෙනවා. LMCT+ ව්යාපාරයේ නිර්මාතෘවරයා පවසන්නේ

ඔස්ට්රේලියාවේ 2027 වසර සඳහා වාර්ෂික නිවාඩු දින සැලසුම් කරගන්නා සේවකයන්ට, Public Holidays සහ සති අන්ත නිවැරදිව යොදාගැනීමෙන් දිගු නිවාඩු කාලයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා. නව නිවාඩු

ඔස්ට්රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, නත්තල් සාප්පු සවාරි සඳහා වැයවන මුදල අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය විශේෂ මිලක් ප්රකාශයට

බලු පැටියෙකු නිවසට ගෙන ඒමෙන් පසු සති 8ක වැටුප් සහිත Maternity Leave ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳ පුවතක් මේ වනවිට ඔස්ට්රේලියාවේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ඇමරිකානු

ඔස්ට්රේලියාවේ Melbourne නගරය 2027 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 25 අතරට National Geographic විසින් නම් කර තිබෙනවා. ලොව පුරා සංචාරක ගමනාන්ත හඳුන්වා දෙන එම