Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Gippsland ප්‍රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී ඇති අතර, එය කිලෝමීටර් 10ක පමණ ගැඹුරක සිදුව ඇති බව Geoscience Australia සඳහන් කරනවා.

පසුගිය දින 30 තුළ Leongatha, Yarram, Omeo සහ Ensay අසල භූකම්පන කිහිපයක් වාර්තා වී තිබෙනවා.

Advertisement

ඒ අතරින් විශාලතම භූකම්පනය ඔක්තෝබර් 2 වැනිදා Leongatha අසල වාර්තා වූ රික්ටර් මාපක 4.9ක කම්පනයයි.

භූකම්පන විශේෂඥයන් පවසන්නේ මෙවැනි ප්‍රධාන කම්පනයකට පසු දින කිහිපයක් හෝ සති කිහිපයක් පුරා පසුකම්පන සිදුවිය හැකි බවයි.

Banner 01

කෙසේවෙතත්, මීට වඩා විශාල භූකම්පනයක් ඉදිරියේදී සිදුවේද යන්න කලින් නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි බවද ඔවුන් අවධාරණය කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින්...

ඔස්ට්‍රේලියාවේ සත්ව සංරක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් වන පර්යේෂණයක් හරහා, අලි පැටවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා නව බලාපොරොත්තුවක් මතුව තිබෙනවා. Victoria ප්‍රාන්තයේ සත්වෝද්‍යානයක...

නූතන ඔස්ට්‍රේලියාව ගොඩනැගීම සඳහා විදේශ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පවසනවා. කැන්බරා නුවර...

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා....

  ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ප්‍රදේශයෙන් සතියක් තුළ වෙඩි තැබීම් සිදුවීම් තුනක් වාර්තා වීමත් සමඟ ඒ පිළිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මක වනවා. එම...

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත්...

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ රිය ප්‍රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාහි තවත් භූකම්පනයක්

වික්ටෝරියාහි තවත් භූකම්පනයක්

Gippsland ප්‍රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී ඇති අතර, එය කිලෝමීටර් 10ක

Read More »

ඔස්ට්‍රේලියාවේ Medicare නැති අයටත් නොමිලේ සෞඛ්‍ය උපදෙස්

ඔස්ට්‍රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර ඇති බව ෆෙඩරල් රජය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සමීප සමාජ සබඳතා දැනෙන්නේ 21%කට පමණයි

මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental Health Australia ආයතනය විසින් 2026

Read More »

දරුවන්ගේ ආරක්ෂාවට වික්ටෝරියාවේ පාසල්වලට අලුත් තහනමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben Carrollගේ රජය ප්‍රකාශයට පත්කර ඇති

Read More »

බදු වාර්තා ප්‍රමාද කළොත් $ 1,820ක් දක්වා දඩ

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 2025–2026 මූල්‍ය වර්ෂයට

Read More »

පෙට්‍රල් ගසා සල්ලි දෙන්න අමතක වූ වික්ටෝරියා අගමැති

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා රාත්‍රියේ මෙල්බන්හි Niddrie ප්‍රදේශය ආසන්නයේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom