Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට parking fines වලින් බේරීමට උපකාරී වන නවතම online platform එකක් මේ වන විට අවධානයට ලක්ව තිබෙනවා.

Rangr Dangr ලෙස නම් කර ඇති මෙම platform එක මඟින්, parking inspectors සිටින ස්ථාන අන්තර්ක්‍රියාකාරී සිතියමක සලකුණු කර අනෙකුත් රියදුරන්ට දැනුම් දීමට හැකියාව ලැබෙනවා.

මෙම වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ Newcastle, NSW ප්‍රදේශයේ රියදුරන් පිරිසක් විසින්.

Advertisement

City of Newcastle Council විසින් 2024–25 මූල්‍ය වර්ෂයේදී parking fines මඟින් ඩොලර් මිලියන 7.42ක පමණ ආදායමක් උපයා ඇති බව සඳහන්.

මේ අතර, NSW ප්‍රාන්තය පුරා parking fines මඟින් ලැබුණු ආදායම 2023–24 මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 158ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

Banner 01

ජීවන වියදම ඉහළ යන පසුබිමක, ඇතැම් රියදුරන්ට මෙම දඩ මුදල් විශාල මූල්‍ය පීඩනයක් බවට පත්ව ඇති බවයි මෙම වැඩසටහනේ නිර්මාතෘවරුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මෙම platform එක මඟින් parking නීති වෙනස් නොවන අතර, දඩ මුදල්වලින් නිදහස් වීම සහතික කරන්නේ ද නැහැ. රියදුරන්ට අදාළ parking නීති සහ සංඥා අනුගමනය කරන ලෙස බලධාරීන් දැනුම් දෙනවා

 

#ParkingFines #ParkingInspectors #RangrDangr #Newcastle #AustralianNews #AusLankaTV #CostOfLiving #AustralianDrivers #ParkingAlert

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත...

තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන්...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට parking fines වලින් බේරීමට උපකාරී වන නවතම online platform එකක් මේ වන විට අවධානයට ලක්ව තිබෙනවා. Rangr Dangr...

ඔස්ට්‍රේලියාවේ ජාතික ණය බර අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බදු පැනවිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ප්‍රධාන ජල මාර්ගයක් වන Yarra River ගඟ 2050 වන විට ජනතාවට ආරක්ෂිතව පිහිනීමට හැකි මට්ටමට පිරිසිදු කිරීමේ...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීම වෙනුවට, නිවාස, බලශක්ති වියදම් සහ වැටුප් සම්බන්ධ ගැටලු...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්‍රී...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික හා තරගකාරී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ දඩ ගහන තැන් හොයන්න දැන් අලුත් App එකක්

රටේ ණය අඩු කරන්න ජනතාවගේ කෑම බිල වැඩි කරයිද?

ඔස්ට්‍රේලියාවේ ජාතික ණය බර අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බදු පැනවිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ Grattan Institute ආයතනය

Read More »

ඔස්ට්‍රේලියාව ඉලක්ක කර එල්ල කළ සයිබර් ප්‍රහාරයක් ගැන අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ සංවේදී න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ බව කියන සංකීර්ණ සයිබර් ඔත්තු

Read More »

Australia – EU වෙළඳ ගිවිසුම පිළිබඳව දේශපාලන මතභේදයක්

ඔස්ට්‍රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ, Liberal Party විසින් ගිවිසුමට විරුද්ධ

Read More »

Sydneyහි Park එකකින් දැවැන්ත මාළුවෙකු රැගෙන ගිය කාන්තාව

Sydney නගරයේ පිහිටි ජනප්‍රිය Centennial Park හි පොකුණකින් දැවැන්ත මාළුවෙකු අල්ලාගෙන රැගෙන යන කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ ඒ පිළිබඳව මේ වන

Read More »

ඔස්ට්‍රේලියානු මුහුදු තීරය ආරක්ෂා කරන Ghost Shark

ඔස්ට්‍රේලියාවේ නාවික ආරක්ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නවීන Ghost Shark ස්වයංක්‍රීය සබ්මැරීන සඳහා පුපුරණ ද්‍රව්‍ය රැගත් ගුවන් ඩ්‍රෝන සහ නවීන මුහුදු බෝම්බ භාවිත කිරීමේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom