

Victoria පාසල්වල සිසුන්ගේ පැමිණීම පහළට
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි වී තිබෙනවා. ඒ අනුව එක්

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි වී තිබෙනවා.
ඒ අනුව එක් සිසුවෙකුට සාමාන්යයෙන් පාසල් දින 25.5ක් අහිමි වී ඇති අතර, එය සාමාන්ය පාසල් පැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක්.
මෙම නොපැමිණීම්වලින් සැලකිය යුතු කොටසකට පවුලේ නිවාඩු ගමන්, පාසලේ අනුමැතිය නොමැති නිවාඩු සහ පැහැදිලි නොකළ හේතු බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, පාසල් නොපැමිණීමට හේතු ලෙස මානසික සෞඛ්ය ගැටලු, පාසලට යාම පිළිබඳ කනස්සල්ල සහ හිරිහැරවලට මුහුණදීම වැනි කරුණු ද සැලකිල්ලට ගත යුතු බව අධ්යාපන ක්ෂේත්රයේ විශේෂඥයන් පෙන්වා දෙනවා.
සිසුන්ගේ පාසල් පැමිණීම වැඩි කිරීම සඳහා දැඩි නීතිමය පියවර ගත යුතුද, නැතිනම් පවුල්වලට සහ දරුවන්ට වැඩි සහායක් ලබාදිය යුතුද යන්න පිළිබඳව මේ වනවිට විවාදයක් මතුව තිබෙනවා.
Victoria ප්රාන්තයේ පාසල් පැමිණීමේ ගැටලුව විසඳීම සඳහා දරුවන්ට අවශ්ය සහාය ලබාදීමත්, අඛණ්ඩව පාසල් නොපැමිණෙන සිසුන් නැවත අධ්යාපනයට යොමු කිරීමත් වැදගත් බව අධ්යාපන බලධාරීන් අවධාරණය කරනවා.
වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...
වික්ටෝරියා ප්රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්රී...
ඔස්ට්රේලියාවේ ශිෂ්ය වීසා නීතිවල සිදු කළ නව වෙනස්කම් අතරතුර, ඇතැම් සිසුන්ට විශේෂ නිදහස් කිරීම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්...
ඔස්ට්රේලියාවේ දැඩි ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් නිසි පරිදි ප්රකාශ නොකළ මස් කිලෝග්රෑම් 152ක් රට තුළට ගෙන්වීමට උත්සාහ කළ කාන්තාවකට...
Pauline Hanson නායකත්වය දරන One Nation පක්ෂයට ලැබෙන මහජන සහයෝගය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ අගමැති Anthony Albaneseගේ Labor රජය ඉදිරියේ...
ශරීර සහ මොළයේ සාමාන්ය ක්රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව...
ඔස්ට්රේලියාවේ ජනතාව වැඩිම විශ්වාසයක් තබන වෙළෙඳ නාම සහ සමාගම් හඳුනාගැනීම සඳහා පාරිභෝගිකයන් 10,000කගේ සහභාගිත්වයෙන් සිදුකළ නව සමීක්ෂණයක ප්රතිඵල Canstar ආයතනය...
ඔස්ට්රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර පවතින වැටුප් පරතරය අඩු කිරීම සඳහා රැකියා ස්ථානවල නව වෙනස්කම් සිදුකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි...

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි වී තිබෙනවා. ඒ අනුව එක්

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර තුළ පමණක් මෙවැනි පැමිණිලි

ඔස්ට්රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත් 25ත් අතර පිරිසක් රෝගී හෝ

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ පවතින ගැටලු හේතුවෙන් සෞඛ්ය වෘත්තිකයන්

ඔස්ට්රේලියාවේ සත්ව සංරක්ෂණ ක්ෂේත්රයට වැදගත් වන පර්යේෂණයක් හරහා, අලි පැටවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා නව බලාපොරොත්තුවක් මතුව තිබෙනවා. Victoria ප්රාන්තයේ සත්වෝද්යානයක සිදුකරන මෙම පර්යේෂණයේ ප්රධාන අරමුණ

දකුණු ඇමරිකාවේ Ecuador රාජ්යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Patricio Sánchez නම් මෙම පූජකවරයා Guayaquil නගරයේ Perpetuo Socorro