Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

දකුණු ඇමරිකාවේ Ecuador රාජ්‍යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Patricio Sánchez නම් මෙම පූජකවරයා Guayaquil නගරයේ Perpetuo Socorro දේවස්ථානයේ දේව මෙහෙය මෙහෙයවමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

පූජාසනය පිටුපස බිත්තියේ සවිකර තිබූ විශාල ලී කුරුසයක් හදිසියේ ගැලවී ඔහුගේ හිස මතට කඩා වැටී තිබෙනවා.

Advertisement

එම අවස්ථාවේ දේව මෙහෙය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වෙමින් පැවති අතර, අනතුර සිදුවන ආකාරය ද එහි පටිගත වී තිබුණා.

කුරුසය වැටීමත් සමඟ දේවස්ථානයේ සිටි පිරිස පූජකවරයාට සහාය වීමට ඉදිරිපත් වී ඇති අතර, වහාම උදව් ඉල්ලා කෑගසන ආකාරය ද විකාශයේ ඇසෙනවා.

Banner 01

Guayaquil අගරදගුරු පදවිය විසින් පූජකවරයාගේ මරණය තහවුරු කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සහ ආගමික ප්‍රජාවට ශෝකය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, කුරුසය බිත්තියෙන් ගැලවී වැටීමට හේතුව පිළිබඳව මෙතෙක් නිල පැහැදිලි කිරීමක් ඉදිරිපත් වී නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින්...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක්...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ පිළිබඳ නිකුත් වූ දුර්වල දත්ත හේතුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මාස තුනක අවම මට්ටමකට පහත වැටී ඇති අතර,...

ඔස්ට්‍රේලියාවේ කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසු, මුදල් නෝට්ටු සහ කාසිවලින් ගෙවන පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් ලබාදීමට...

තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන්...

සිඩ්නි නගරයේ Dulwich Hill ප්‍රදේශයෙන් වෙඩි හඬ ඇසුණු බවට ලැබුණු තොරතුරු හේතුවෙන් අද විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දහවල්...

Pauline Hanson නායකත්වය දරන One Nation පක්ෂයට ලැබෙන මහජන සහයෝගය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ අගමැති Anthony Albaneseගේ Labor රජය ඉදිරියේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සජීවී දේව මෙහෙයක් අතරතුර කුරුසයක් කඩා වැටී පූජකවරයෙකු ජීවිතක්ෂයට

වික්ටෝරියා රෝහල්වල තීරණාත්මක සතියක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ පවතින ගැටලු හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන්

Read More »

අලි පැටවුන්ගේ ජීවිත රැකගන්න ඔස්ට්‍රේලියාවෙන් නව සොයාගැනීමක්

ඔස්ට්‍රේලියාවේ සත්ව සංරක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් වන පර්යේෂණයක් හරහා, අලි පැටවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා නව බලාපොරොත්තුවක් මතුව තිබෙනවා. Victoria ප්‍රාන්තයේ සත්වෝද්‍යානයක සිදුකරන මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ

Read More »

සජීවී දේව මෙහෙයක් අතරතුර කුරුසයක් කඩා වැටී පූජකවරයෙකු ජීවිතක්ෂයට

දකුණු ඇමරිකාවේ Ecuador රාජ්‍යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Patricio Sánchez නම් මෙම පූජකවරයා Guayaquil නගරයේ Perpetuo Socorro

Read More »

මෙල්බන් වෙළෙඳසල්වල ආරක්ෂාවට Panic Buttons

Melbourne හි සුපිරි වෙළෙඳසල් සහ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සේවක ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ඇතැම් වෙළෙඳසල් හිමියන් හදිසි අනතුරු ඇඟවීමේ බොත්තම් සවිකර තිබෙනවා. මෙම

Read More »

ප්‍රචණ්ඩ අන්තවාදය වළක්වන්න ඔස්ට්‍රේලියාවෙන් නව වැඩසටහනක්

පුද්ගලයන්ගේ හැසිරීම් හෝ විශ්වාසයන් තුළ සිදුවන වෙනස්කම් හරහා ප්‍රචණ්ඩ අන්තවාදයට යොමුවීමේ අවදානම් හඳුනාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙහි අරමුණ

Read More »

මෙල්බන්හි සතියක කුලිය $600ක් දක්වා ඉහළට

Melbourne නගරයේ මධ්‍යස්ථ නිවාස කුලිය සතියකට ඩොලර් 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය කුලී නිවැසියන්ට දැඩි ජීවන වියදම් පීඩනයක් එල්ල කර තිබෙනවා. නවතම දත්ත

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom